~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes: එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්‍රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ? :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක එක අයට එක එක ආතල් තියෙනවනෙ. දැන් ඔයාට ගැහැණු දරිවියො දාන එක ලු. 123 මලයට ඔය වගේ ත්‍රේඩ්වල කඩයිම් දාන එක ලු. මට එහෙම ආතල් එකක් තියෙනව ද? :rolleyes::rolleyes:

    අයියට එකක් කියලා නෑ. හැම එකම ආතල් :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes: එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්‍රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ? :rofl::rofl:

    පාළුව මකාගන්න :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ අවුල
    මන් යුස් කරද්දී අනිවා web browserත් දාගෙන ඉන්නේ
    එතකොට ටිකක් lag වෙනවා ලොකු file එකක්නම් :sorry:

    ඔව් ඉතින් මාත් යූස් කරද්දි එහෙම තමයි. ඒත් ඉතින් අමාරු වුණාට කරගන්න පුළුවන් වැඩක්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rolleyes::rolleyes: එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්‍රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ? :rofl::rofl:

    0TcVy7B.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියට එකක් කියලා නෑ. හැම එකම ආතල් :rofl:

    :yes::yes: මන්ම කියන එක හොඳ නැහැනෙ කවුරු හරි කියනකන් හිටියෙ :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑ :rolleyes: දැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ :rofl::rofl:

    :rolleyes::rolleyes: එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්‍රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ? :rofl::rofl:

    මේ කතා දෙක ගැලපෙන් නෑ නෙහ්? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඉතින් මාත් යූස් කරද්දි එහෙම තමයි. ඒත් ඉතින් අමාරු වුණාට කරගන්න පුළුවන් වැඩක්

    පුළුවන් ඉතින් :rolleyes:
    PS වලට වඩා PR,AE වීඩියෝ වැඩවලට අමාරුයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කතා දෙක ගැලපෙන් නෑ නෙහ්? :rofl:

    ඇයි ගැලපෙන්නෙ නැත්තෙ? දෙකේ ම කියල තියෙන්නෙ කාන්තා පාර්ශවය අඩුයි කියලනෙ :rolleyes:
     
    :rolleyes::rolleyes: එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්‍රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ? :rofl::rofl:

    පාලුව කාන්සිය තනිකම මකාගන්න වගේම ඔයාලගෙත් නැතිකරන්න :rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇයි ගැලපෙන්නෙ නැත්තෙ? දෙකේ ම කියල තියෙන්නෙ කාන්තා පාර්ශවය අඩුයි කියලනෙ :rolleyes:

    කාන්තා පාර්ශවයට msg එකක් දාල බලන්න ඕනේ :yes: