පාලුව කාන්සිය තනිකම මකාගන්න වගේම ඔයාලගෙත් නැතිකරන්න![]()

කාන්තා පාර්ශවයට msg එකක් දාල බලන්න ඕනේ![]()
ඇයි ගැලපෙන්නෙ නැත්තෙ? දෙකේ ම කියල තියෙන්නෙ කාන්තා පාර්ශවය අඩුයි කියලනෙ![]()

ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑදැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ
![]()
අපෙනම් එහෙම වෙන්නෙ නෑ. පින්තූර නෙමෙයි ඔන්න මෙතනට ගැහැණු අයිඩී එකක් වගේ ආවනම් කියන්න බෑ![]()
අපෙනම් එහෙම වෙන්නෙ නෑ. පින්තූර නෙමෙයි ඔන්න මෙතනට ගැහැණු අයිඩී එකක් වගේ ආවනම් කියන්න බෑ![]()

කට්ටිය මරාගනී එහෙම ආවොත් 

ගොඩක් එළකිරි එකේ හිටිය කාන්තාවන් දැන් බැඳල. ළමයි එහෙම ඉන්නව. ඉතින් එයාල එන්නෙ නෑ. අලුතින් අය මුහුණු පොත බදාගෙන ඉන්නව මිසක් එළකිරි එකක් දන්නෙත් නැද්ද කොහෙද.

ගොඩක් එළකිරි එකේ හිටිය කාන්තාවන් දැන් බැඳල. ළමයි එහෙම ඉන්නව. ඉතින් එයාල එන්නෙ නෑ. අලුතින් අය මුහුණු පොත බදාගෙන ඉන්නව මිසක් එළකිරි එකක් දන්නෙත් නැද්ද කොහෙද.

නෑනෙ ඔයා කියලතියෙන්නෙ කොල්ලො ඉන්නෙ කියල කෙල්ලොවගෙත්....නෑ කියන්න බෑ දැන්...![]()
මං කියල තියෙන්නෙ කෙල්ලො වැඩිය නෑ කියල දැන් එළකිරි එකේ ආදි කාලෙ වගේ. හිටියත් ඇක්ටිවු නැහැනෙ. අපි දෙන්නා නිවුන්නු වෙන්න බැරිද?
එහෙම කොහෙ ද මං කියල තියෙන්නෙමං කියල තියෙන්නෙ කෙල්ලො වැඩිය නෑ කියල දැන් එළකිරි එකේ ආදි කාලෙ වගේ. හිටියත් ඇක්ටිවු නැහැනෙ.
නැත්තම් එළකිරි එකට එන ගැහැණු අය ඉන්නව දැනටත් කිහිප දෙනෙක් මං දන්න. අලුතින් එන අයත් ඇති දන්නෙ නැති.

ඇක්ටිව් නැත්තෙ මොකද මම දන්න අය ඉන්නව මේකෙ ඇක්ටිව්....
![]()