EPF ගිණුමේ ශේෂය පරික්ෂා කරගමු

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    EPF ගිණුමේ ශේෂය පරික්ෂා කරගමු

    පුද්ගලික අංශයේ සේවය කරන අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ම්ම් අද කියන්න යන්නේ ..ඒ තමයි අපේ මාසික පඩියෙන් 8% සහ සමාගමෙන් 12% දායක කරලා මහබැංකුවේ පවත්වාගෙන යන EPF ගිණුමේ ශේෂය බලාගන්න පහසුම ක්‍රමයක් ගැන කියල දෙන්නයි .

    මේකට අපිට ඕනි අපේ කලින් වැඩ කරලා අයින් උන තැන් වල EPF B කාර්ඩ් එක සහ වර්තමානයේ වැඩ කරන තැන B card එක ...පරණ B කාර්ඩ් නම් ගොඩක් අය ලග ඇති නිසා ඒවගේ color scan එකක් ගන්න ..දැනට වැඩ කරන තැන B කාර්ඩ් එකේ එකත් ගන්න ..HR එකෙන් ඉල්ලුවම දෙනවා ...

    දැන් කරන්න තියෙන්නේ EPF B කර්ඩ්ස් වල color scan copy ටිකයි , NIC එකේ color scan copy එකයි attached කරලා මහ බැංකුවේ helpdesk එකට email එකක් යවන එක...ඔයාගේ details ඔක්කොම නිවැරදි නම් දවසක් / දෙකක් ඇතුලත ඔයාගේ ආරම්හක ගිණුම් ශේෂය , අවසාන වර්ෂයට දායකත්වය සහ පොලිය එක්ක ගිණුම් විස්තරය එවනවා..පහත දක්වලා තියෙන්නේ අදාළ email address එක සහ මට ලැබුන reply එක..

    [email protected]

    -----------------------------------------
    Dear Sir/Madam,
    This refers to your e-mail of 31/10/2018. Given below your EPF Balance Statements as requested.

    EPF No: xxxxxxxxx

    Employer : xxxxxxxxxxxxxxxxxxxxx.,

    Mem. Name : xxxxxxxx
    NIC No. : xxxxxxxxxV

    Opening Balance : xxxxxxx
    Contributions : xxxxx
    Interest : xxxxxxx AT 10.50 %
    Closing Balance : xxxxxxxx As at 2017/12/31

    Regards
    EPF helpdesk
    Central Bank of Sri Lanka

    -----------------

    මේ ක්‍රමයට එයාල එවන්නේ 2017/12/31 දිනට ගිණුම් ශේෂය ....මීට අමතරව ONLINE account එකක් හදලා බලන්න පුළුවන් එත් එකට දැනට වැඩකරන තැනින් සහතික කරලා අයදුම්පතක් දෙන්න ඕනි.(අයදුම් පත website එකේ තියෙනවා )...

    ඔයාල පොඩ්ඩක් බලන්න මේ ක්‍රමයට ...මෙහෙම පරික්ෂා ක්කරද්දී මගේ ගිණුමේ ප්‍රශ්නයක් තිබිලා අහුඋනා ..මගේ 2017 වර්ෂයට කිසිම දායක මුදලක් වැටිලා නැ ..අපේ company එකෙන් හරියට සල්ලි යවලා තියෙනවා..මම එකට හේතුව අහලා යැව්වා එත් තම පිළිතුරක් නෑ ...මට පොඩි සැකයක් තියෙනවා ආණ්ඩුවට සල්ලි නැති නිසා 2017 සාමාජික මුදල් අපේ ගිණුම් වලට දන්නේ නැතිව ගත්තද කියලා..මොකද පස්සේ දවසක අයෙ account එකට දාන්න පුළුවන් නිසා...

    කෙසේ හෝ ඔයාලගේ ගිණුම් ශේෂයත් බලන්න..බලල විස්තර කියන්නකෝ.....

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊපීඑෆ් වලින් බැංකුවල, භාණ්ඩාගාර බිල්පත්වල, කොටස්වෙළඳපොලේ ආයෝජනය කරනව. අපිට පොලී ගෙවන්නෙ ඒ ආදායමෙන්.

    ආණ්ඩුව මේ සල්ලි වලට විදින්නෙ ඔය ක්‍රම හරහා විතරයි. මතකනෙ මහින්ද ගියපාර ශොට් එක දුන්න විදිහ. මැරුණ අයගෙ ක්ලේම් කරපු නැති සල්ලි වලටත් විදල ඉවරයි.

    ඉතින් ඔයාලගෙ සල්ලි ගිණුමට බැර වෙලා නැත්නම් ඔය මහ බැංකුවෙ ඊපීඑෆ් එකේ වැඩකරන අයගෙ නොසැලකිල්ල නිසා වෙන්න ඕනෙ. ඔෆිස් එකේ එකවුන්ටන්ට් හරහා ඕක කරගන්න බලන්න. ගොඩක් අයට මේක වෙලා නම් ඔෆිස් එකෙන් ගෙවපු රිසිට් අරන් මහ බැංකුවට යන්න.
     
    මට විතරක් නෙවෙයි සහෝ ...අපේ office එකේ හැමෝටම ආපු ප්‍රශ්නයක් මේක ..අපේ HR functions outsource කරලා තියෙන්නේ ..කලින් ඉදන්ම අපෙ EPF වල අවුරුද්දක delay එකක් තියෙනවලු ..හේතුව දන්නේ නෑ ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඊපීඑෆ් වලින් බැංකුවල, භාණ්ඩාගාර බිල්පත්වල, කොටස්වෙළඳපොලේ ආයෝජනය කරනව. අපිට පොලී ගෙවන්නෙ ඒ ආදායමෙන්.

    ආණ්ඩුව මේ සල්ලි වලට විදින්නෙ ඔය ක්‍රම හරහා විතරයි. මතකනෙ මහින්ද ගියපාර ශොට් එක දුන්න විදිහ. මැරුණ අයගෙ ක්ලේම් කරපු නැති සල්ලි වලටත් විදල ඉවරයි.

    ඉතින් ඔයාලගෙ සල්ලි ගිණුමට බැර වෙලා නැත්නම් ඔය මහ බැංකුවෙ ඊපීඑෆ් එකේ වැඩකරන අයගෙ නොසැලකිල්ල නිසා වෙන්න ඕනෙ. ඔෆිස් එකේ එකවුන්ටන්ට් හරහා ඕක කරගන්න බලන්න. ගොඩක් අයට මේක වෙලා නම් ඔෆිස් එකෙන් ගෙවපු රිසිට් අරන් මහ බැංකුවට යන්න.

    සල්ලි ආයෝජනය කරන එක හරි ..එත් අපේ account වල records තියෙන්න ඕනි ...මම හිතන්නේ ආණ්ඩුව සල්ලි අරගෙන කාලයක් ගියාට පස්සේ අපේ accounts වලට credit කරනවා වගෙයි ..මොකද කවුරුවත් හොයන්නේ නැනේ මේකේ වෙන්නේ මොනවද කියලා ...මට විතරක් නෙවෙයි සහෝ ...අපේ office එකේ හැමෝටම ආපු ප්‍රශ්නයක් මේක ..අපේ HR functions outsource කරලා තියෙන්නේ ..කලින් ඉදන්ම අපෙ EPF වල අවුරුද්දක delay එකක් තියෙනවලු ..හේතුව දන්නේ නෑ ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    up salli walata moko wune balanna complain karanna bro. manussayo kidenekge sallida

    දැනට company එකෙන් check කරනවා ....HR outsource company එකෙන් හරියට වැඩ ටික වෙලා නෑ එකයි ප්‍රශ්නේ ...
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අමතරව ONLINE account එකක් හදලා බලන්න පුළුවන් එත් එකට දැනට වැඩකරන තැනින් සහතික කරලා අයදුම්පතක් දෙන්න ඕනි.(අයදුම් පත website එකේ තියෙනවා )...

    site eka deepan macho. hadaganna.