අඩේ මේ ත්රෙඩ් සීරීස් එක තාම යනවද?
ආ මාමේ කෝමෙයි. කාලෙකින් දැක්කෙ.


දැන් මේ පැත්තෙ එන්නෙම නෑ නේද?

අඩේ මේ ත්රෙඩ් සීරීස් එක තාම යනවද?



අද 11/4
හැරී පොටර් පළමු චිත්රපටය එළිදැක්වූයේ අද වැනි දිනකයි.
ඊජිප්තු අධිරජ ටුටන්කාමන් ගේ සොහොන සොයාගත්තේ අද වෙනි දිනකය. (1922)
ඇමරිකා-අප්රිකා සම්භවයක් ඇති පළමු ඇමරිකානු ජනාදිපති ලෙස බැරක් ඔබාමා පත් වුයේ අද වෙනි දිනකයි. (2008)

