~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොල්මන් වෙලා ඉන්නෙ.......:eek:
    මගෙ යාලුවෙක් සුජීවගෙ "වර්ශා"පොත් අරන්.......:rolleyes:
    පොත්15ක් තියෙ.......මම ඉතින් අන්තිම පොතෙ අන්තිම බැලුවා.......:oo::oo:
    අන්තිම පොතෙ පිටු 907ක් තියෙ......:oo:
    මිනිහා අවුරුදු 10ක් තිස්සෙද කොහෙද එ පොත් ටික ලියල තියෙන්නෙ.........:baffled:

    :eek::eek::eek: හායි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොල්මන් වෙලා ඉන්නෙ.......:eek:
    මගෙ යාලුවෙක් සුජීවගෙ "වර්ශා"පොත් අරන්.......:rolleyes:
    පොත්15ක් තියෙ.......මම ඉතින් අන්තිම පොතෙ අන්තිම බැලුවා.......:oo::oo:
    අන්තිම පොතෙ පිටු 907ක් තියෙ......:oo:
    මිනිහා අවුරුදු 10ක් තිස්සෙද කොහෙද එ පොත් ටික ලියල තියෙන්නෙ.........:baffled:

    :baffled::baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් පරන එකක් හම්බුනා...එක පාරක් අහලා නැවැත්තුවා...

    මොකක්ද සිංදුව.......:D

    මේන්............... ඊයේ රෑ එනකොට නිකන් දැම්ම රේඩියෝ එක එතකොට සෙට් උනේ

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේන්............... ඊයේ රෑ එනකොට නිකන් දැම්ම රේඩියෝ එක එතකොට සෙට් උනේ

    දියවැඩියාව වෙන්න ඇති.....පැය 10ක් නොකා ඉදලා ලේ වල සිනි බලව ගන්න කියන්න:dull::dull: