~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වීඩියෝ ව නෙමෙයි. සිංදුව තමයි අල්ලන්නෙ නෑ කිවුවෙ. මියුසික් හා තාලය. වචන නෙමෙයි.

    එක එක්කෙනාගේ රසය වෙනස් නෙහ් :yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් මට අලුත් සුට් එකක් අරන් දෙනව කිවුවා awards ceremony එකට අදින්න..................:cool::cool:
    සම්මාන උළෙලේ බජට් එකෙන් බාගයක්ම සරාගේ ඇඳුමට දෙන්න වෙයිද කියල මම මේ බයේ ඉන්නේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට කැමති එකක් ගන්න කිවිවෙ.....බිල් එක දෙවාලෙන් ගෙවනවා කිවිවා........

    :no::no::no::no: අනුමත කරන්න බෑ....... පෞද්ගලික වියදම් සඳහා පොදු අරමුදලින් වෙන් කරන්න ව්‍යවස්ථාවට අනුකුල නෑ :oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන්.. ඇස් දෙකත් පාට යනවා මේක ඉස්සරහ ඉඳලම

    :rofl::rofl: ඒක තමයි. කොහොමත් ඉතින් නැවුම් සුළඟ එක්ක ඒ වගේ වෙලාවක් ගතකරන එක හොඳයි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔබ මා හමුවේනම්..........
    එකම කතාවක් එකම වතාවක්...
    යලිත් කියන්නට........
    ඔබ මා හමුවේනම්.....

    අපෝ හරි නෑ හරි නෑ :no::no::no: ඕවා හරියන්නේ නෑ :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සම්මාන උළෙලේ බජට් එකෙන් බාගයක්ම සරාගේ ඇඳුමට දෙන්න වෙයිද කියල මම මේ බයේ ඉන්නේ

    එච්චර ගන්නෙ නැ කටුස්.........ඔයා බජට් එකෙ ගාන කියන්න කො........මම එ ගානට රුපියලක් හරි අඩුවෙන් ඇදුමක් සිලෙක්ට් කරගන්නම්..........:yes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    𝔐𝔬𝔯𝔰 𝔡𝔬𝔪𝔦𝔫𝔬𝔰 𝔰𝔢𝔯𝔳𝔦𝔰 𝔢𝔱 𝔰𝔠𝔢𝔭𝔱𝔯𝔞 𝔩𝔦𝔤𝔬𝔫𝔦𝔟𝔲𝔰 æ𝔮𝔲𝔞𝔱, 𝔇𝔦𝔰𝔰𝔦𝔪𝔦𝔩𝔢𝔰 𝔰𝔦𝔪𝔦𝔩𝔦 𝔠𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢 𝔱𝔯𝔞𝔥𝔢𝔫𝔰.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: මට අල්ලන්නෙ නැත්තෙ ඒකෙ අර වෙස්ට්‍රන් පැත්ත වැඩි නිසා. :D

    එකනේ පට්ට සැක්සෝ එක වදිනකොට පට්ට... බලපන්කො අර kenny J ගේ සැක්සෝ ඉන්ස්ට්රුමන්ට් වීඩියෝ ටිකක් :D