මොකක්ද කියන්න බලන්න....
ඔබ මා හමුවේනම්..........
එකම කතාවක් එකම වතාවක්...
යලිත් කියන්නට........
ඔබ මා හමුවේනම්.....
මොකක්ද කියන්න බලන්න....
මං ගානෙ කඹයක්..........
පාවෙලා ගිහින් එනවා.. සරුංගලයක් කියල හිතුවද 


වීඩියෝ ව නෙමෙයි. සිංදුව තමයි අල්ලන්නෙ නෑ කිවුවෙ. මියුසික් හා තාලය. වචන නෙමෙයි.



සම්මාන උළෙලේ බජට් එකෙන් බාගයක්ම සරාගේ ඇඳුමට දෙන්න වෙයිද කියල මම මේ බයේ ඉන්නේකටුස් මට අලුත් සුට් එකක් අරන් දෙනව කිවුවා awards ceremony එකට අදින්න..................
මට කැමති එකක් ගන්න කිවිවෙ.....බිල් එක දෙවාලෙන් ගෙවනවා කිවිවා........



අනුමත කරන්න බෑ....... පෞද්ගලික වියදම් සඳහා පොදු අරමුදලින් වෙන් කරන්න ව්‍යවස්ථාවට අනුකුල නෑ 

ඒ මොකටද.......පාවෙලා ගිහින් එනවා.. සරුංගලයක් කියල හිතුවද
![]()

කියන්න බැනෙ.............ඔව් බන්.. ඇස් දෙකත් පාට යනවා මේක ඉස්සරහ ඉඳලම

ඒක තමයි. කොහොමත් ඉතින් නැවුම් සුළඟ එක්ක ඒ වගේ වෙලාවක් ගතකරන එක හොඳයි. ඔබ මා හමුවේනම්..........
එකම කතාවක් එකම වතාවක්...
යලිත් කියන්නට........
ඔබ මා හමුවේනම්.....


ඕවා හරියන්නේ නෑ 
සම්මාන උළෙලේ බජට් එකෙන් බාගයක්ම සරාගේ ඇඳුමට දෙන්න වෙයිද කියල මම මේ බයේ ඉන්නේ

එක එක්කෙනාගේ රසය වෙනස් නෙහ්![]()

මට අල්ලන්නෙ නැත්තෙ ඒකෙ අර වෙස්ට්‍රන් පැත්ත වැඩි නිසා. 
අනුමත කරන්න බෑ....... පෞද්ගලික වියදම් සඳහා පොදු අරමුදලින් වෙන් කරන්න ව්‍යවස්ථාවට අනුකුල නෑ
![]()



කියන්න බැනෙ.............
ඒක තමයි. කොහොමත් ඉතින් නැවුම් සුළඟ එක්ක ඒ වගේ වෙලාවක් ගතකරන එක හොඳයි.




අපෝ හරි නෑ හරි නෑඕවා හරියන්නේ නෑ
![]()

මට අල්ලන්නෙ නැත්තෙ ඒකෙ අර වෙස්ට්‍රන් පැත්ත වැඩි නිසා.
![]()

ඉක්මනට එනෝ............................................................ සෙනිකව පාවෙලා ගියා ආවා

