මොකක්ද පෞද්ගලික වියදම.........![]()
ඇඳුම් ගන්න එක.. ඔන්න හැමෝටම නං කමක් නෑ...


ඕවා එසේ මේසේ වැඩ නෙමෙයි... බදු ගෙවන ජනතාව අපි මේකේමොකක්ද පෞද්ගලික වියදම.........![]()


ඕවා එසේ මේසේ වැඩ නෙමෙයි... බදු ගෙවන ජනතාව අපි මේකේඑකනේ පට්ට සැක්සෝ එක වදිනකොට පට්ට... බලපන්කො අර kenny J ගේ සැක්සෝ ඉන්ස්ට්රුමන්ට් වීඩියෝ ටිකක්![]()

හැබැයි බෝතල් සමඟ මුහුදේ නෑමවලට යන්න එපා


ඇඳුම් ගන්න එක.. ඔන්න හැමෝටම නං කමක් නෑ...ඕවා එසේ මේසේ වැඩ නෙමෙයි... බදු ගෙවන ජනතාව අපි මේකේ


𝔐𝔬𝔯𝔰 𝔡𝔬𝔪𝔦𝔫𝔬𝔰 𝔰𝔢𝔯𝔳𝔦𝔰 𝔢𝔱 𝔰𝔠𝔢𝔭𝔱𝔯𝔞 𝔩𝔦𝔤𝔬𝔫𝔦𝔟𝔲𝔰 æ𝔮𝔲𝔞𝔱, 𝔇𝔦𝔰𝔰𝔦𝔪𝔦𝔩𝔢𝔰 𝔰𝔦𝔪𝔦𝔩𝔦 𝔠𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢 𝔱𝔯𝔞𝔥𝔢𝔫𝔰.
එකනෙ අප්පා.....කරුමේට වගෙ ඇහුනා........![]()
අපෝ නැහැ බන්.. මම යන්නේ තනියම.... උදේ පාන්දර.. බෝතල් නැත....![]()
එළ එළ ඒක හොඳ වැඩක්අපෝයි.... වෙන එකක් අහන්න ඕක හරියන්නෙම නෑ

ආ......මේක හරි කතාවක් නෙ.......මම යන්නෙ දෙවාලෙ නියොජනය කරන්න නෙ...ඔන්න වෙන කාට හරි ගවුමක් ඇදන් යන්න පුලුවන් නම් මම නොයා ඉන්නම්.........![]()

එහෙනං ඉතින් ඔය මොකක්හරි ඇඳගෙන යන්න... වැඩි ගණන් ඒවා එපා... සහභාගී වීමයි වැදගත් 

සිංදුවෙ ආදරනීයබව එන්නෙ නැහැනෙ එතකොට. සැක්සපෝන් එකටනෙ කණ යන්නෙ![]()

ම්යුසික් එක ලස්සනයි... වචන ටිකත් අවුලක් නෑ... ඉතින් අහනවා තේරුමක් වැඩක් නෑආඅ එහෙමත් එකක්ද.......... ඕව ගැන අපිව දැනුවත් කරේ නෑනේ....එහෙනං ඉතින් ඔය මොකක්හරි ඇඳගෙන යන්න... වැඩි ගණන් ඒවා එපා... සහභාගී වීමයි වැදගත්
![]()




