~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකක්ද පෞද්ගලික වියදම.........:angry::angry::angry:

    ඇඳුම් ගන්න එක.. ඔන්න හැමෝටම නං කමක් නෑ... :frown::frown::frown: ඕවා එසේ මේසේ වැඩ නෙමෙයි... බදු ගෙවන ජනතාව අපි මේකේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ පට්ට සැක්සෝ එක වදිනකොට පට්ට... බලපන්කො අර kenny J ගේ සැක්සෝ ඉන්ස්ට්රුමන්ට් වීඩියෝ ටිකක් :D

    සිංදුවෙ ආදරනීයබව එන්නෙ නැහැනෙ එතකොට. සැක්සපෝන් එකටනෙ කණ යන්නෙ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇඳුම් ගන්න එක.. ඔන්න හැමෝටම නං කමක් නෑ... :frown::frown::frown: ඕවා එසේ මේසේ වැඩ නෙමෙයි... බදු ගෙවන ජනතාව අපි මේකේ

    ආ......මේක හරි කතාවක් නෙ.......මම යන්නෙ දෙවාලෙ නියොජනය කරන්න නෙ...ඔන්න වෙන කාට හරි ගවුමක් ඇදන් යන්න පුලුවන් නම් මම නොයා ඉන්නම්.........:angry::angry:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    𝔐𝔬𝔯𝔰 𝔡𝔬𝔪𝔦𝔫𝔬𝔰 𝔰𝔢𝔯𝔳𝔦𝔰 𝔢𝔱 𝔰𝔠𝔢𝔭𝔱𝔯𝔞 𝔩𝔦𝔤𝔬𝔫𝔦𝔟𝔲𝔰 æ𝔮𝔲𝔞𝔱, 𝔇𝔦𝔰𝔰𝔦𝔪𝔦𝔩𝔢𝔰 𝔰𝔦𝔪𝔦𝔩𝔦 𝔠𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢 𝔱𝔯𝔞𝔥𝔢𝔫𝔰.

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ නැහැ බන්.. මම යන්නේ තනියම.... උදේ පාන්දර.. බෝතල් නැත.... :no::no:

    අහ එහෙනම් සොබාවදර්මය වින්දනය කරන්න. :D එළ එළ ඒක හොඳ වැඩක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපෝයි.... වෙන එකක් අහන්න ඕක හරියන්නෙම නෑ

    ඔව් අප්පා......මල් බබා දුන්න සිංදුවක් අහලා ටිකක් වගෙ ශෙප් උනා....එත් හරි හමන් එකක් හොයාගන්න ඔනි ඉක්මනට:yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ......මේක හරි කතාවක් නෙ.......මම යන්නෙ දෙවාලෙ නියොජනය කරන්න නෙ...ඔන්න වෙන කාට හරි ගවුමක් ඇදන් යන්න පුලුවන් නම් මම නොයා ඉන්නම්.........:angry::angry:

    ආඅ එහෙමත් එකක්ද.......... ඕව ගැන අපිව දැනුවත් කරේ නෑනේ.... :oo::oo: එහෙනං ඉතින් ඔය මොකක්හරි ඇඳගෙන යන්න... වැඩි ගණන් ඒවා එපා... සහභාගී වීමයි වැදගත් :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදුවෙ ආදරනීයබව එන්නෙ නැහැනෙ එතකොට. සැක්සපෝන් එකටනෙ කණ යන්නෙ :rofl:

    ආදරණිය බවක් අහන්නේ කව්ද බන්.... :rofl::rofl: ම්යුසික් එක ලස්සනයි... වචන ටිකත් අවුලක් නෑ... ඉතින් අහනවා තේරුමක් වැඩක් නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආඅ එහෙමත් එකක්ද.......... ඕව ගැන අපිව දැනුවත් කරේ නෑනේ.... :oo::oo: එහෙනං ඉතින් ඔය මොකක්හරි ඇඳගෙන යන්න... වැඩි ගණන් ඒවා එපා... සහභාගී වීමයි වැදගත් :rofl::rofl:

    තාම බජට් එකෙ ගාන කිවිවෙ නැ........මම ගන්නෙ බජට් එකට රුපියලක් හරි අඩුවෙන් තමා..සල්ලි නාස්ති කරන්න හොද නැ පැයක දෙකක වැඩෙට්ට:yes::yes: