වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නං.. පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නං .. ඩකන් ඩකන් ඩුම් ඩුම්..
ඔය සීන් එක ඇත්ත බන්..... මට ඒ කාලේ එච්චර තේරුමක් තිබුනේ නෑ මු කියන්නේ මොකක්ද කියල.. පස්සේ වෙහෙරහේනේ ගියාම මීටර් උනේ... අර කිව්වත් වගේ පේන පේන තැන දේවාල බන්....

ඇත්ත කියල තියෙන්නේ මිනිහා 




පෙනුමට යවන්න එපැයි එතකොට නෙ බැතිමත්තු එන්නේ දේවාලෙට