උබ කිව්වෙ සචිත් කියලනෙ, ඒක නෙවේ වරුණ කොයි පැත්තෙද දන්නෑ නේද![]()
ඔව් මගේ වැරැද්ද වැරදියට නම කිවුවෙඋබ කිව්වෙ සචිත් කියලනෙ, ඒක නෙවේ වරුණ කොයි පැත්තෙද දන්නෑ නේද![]()
ඔව් මගේ වැරැද්ද වැරදියට නම කිවුවෙටයිගර් ශෙරොප් වගේ අය ගැන ද මේ කියන්නෙ?
ඔව් බන් අමීර් කාන් ගෙ ෆිල්ම් තමයි මම ආසම...
ඒ උනාට කමක් නෑ මෙහෙ ඉන්න අයට ස්කයිප් කෝල් එකක් අරන් තත්වේ පැහැදිලි කරලා චන්දෙ දාන්න උනන්දු කරන්න ඕනේ![]()


නෑ බං අර රන්බීර් කපූර් කියල එකෙක් එහෙම ඉන්නෙ උන් මෙලෝ රහක් නෑ..
pambaya moleathi wadak kalamayi oya.


අපෝ ඔව්. පිස්සු විකාරනෙ තියෙන්නෙ. ඒ අතින් ඉතින් 100 ගැහැවුවත් අරව හොඳයි![]()

ගොඩක් වෙලාවට එයාගෙ ෆිල්මවල ආදර්ශයන් දෙනව එක එක. සාමාජෙ දේවල්නෙ කථා කරන්නෙ.
මොනා හරි ජෝගියක් යනවනං එච්චරනේ බං ඕනේ..![]()

බලන්න පුලුවන්නම් කම්මැලි නැතුව එච්චරයි
අහ පොර හොටු පෙරාගෙන අඬන නිසා වෙන්න ඇති කැමති නැත්තෙ. එයාට තියෙන්නෙ කොහොමත් ටිකක් අඬන මූණක් නිසා ඒ වගේ චරිත තමයි වැඩිය දෙන්නෙ.

උන්ගේ ෆිල්ම්ස් නං එකෙන්ම මරු..
අක්ශේ ගේ එවත් පට්ට..

අක්ශේගෙත් හොඳ ඒව තියෙනව. තව ඉතින් කොමඩි ඒවත් තියෙනවනෙ පොරගෙනම් වැඩිපුර. ඔව් මගේ වැරැද්ද වැරදියට නම කිවුවෙ
ගොඩක් වෙලාවට එයාගෙ ෆිල්මවල ආදර්ශයන් දෙනව එක එක. සාමාජෙ දේවල්නෙ කථා කරන්නෙ.
ඔව් බං අපෝ ඌව නං දැක්කත් අප්පිරියයි මට![]()

පොරගෙ සමහර හොඳ ඇක්ටින් තියෙනව ඒ වුණාට.
අක්ශේගෙත් හොඳ ඒව තියෙනව. තව ඉතින් කොමඩි ඒවත් තියෙනවනෙ පොරගෙනම් වැඩිපුර.

අලුතෙන් එන උනුත් හොද නෑ ම කියන්න බෑ ඉතින්..සමහරි ෆිල්ම් තමයි අව්ල්
මලයාලම් සිනමාවෙනම් ගොඩක් ඉතින් එදිනෙදා ජීවිතේ තමයි චිත්රපිටයට නගන්නෙ. ඒව ඉතින් හොඳ ආදර්ශ දෙන ඒවත් තියෙනව.
බලලම නෑ මම යාලම්....මතක නෑ එහෙම බලපු බවක්
ගොඩක් ඒව ඩ්රාම ටයිප් යන්නෙ. ඒක නිසා ඉතින් හැමෝට ම වගේ හරියන්නෙ නෑ. මාත් සමහර ඒව ඉතින් බලන්නෙ නෑ ඩ්රාම ටයිප් නිසා.
