~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ කිව්වෙ සචිත් කියලනෙ, ඒක නෙවේ වරුණ කොයි පැත්තෙද දන්නෑ නේද :rofl:

    :rolleyes: ඔව් මගේ වැරැද්ද වැරදියට නම කිවුවෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් අමීර් කාන් ගෙ ෆිල්ම් තමයි මම ආසම...

    ගොඩක් වෙලාවට එයාගෙ ෆිල්මවල ආදර්ශයන් දෙනව එක එක. සාමාජෙ දේවල්නෙ කථා කරන්නෙ.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඒ උනාට කමක් නෑ මෙහෙ ඉන්න අයට ස්කයිප් කෝල් එකක් අරන් තත්වේ පැහැදිලි කරලා චන්දෙ දාන්න උනන්දු කරන්න ඕනේ :P

    වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් :love::love:

    තමන්ගේ බඩ වියත ගැන සිතා මස්සිනා තවමත් මහින්දට කඩේ යාම දුකට කාරණාවකි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බං අර රන්බීර් කපූර් කියල එකෙක් එහෙම ඉන්නෙ උන් මෙලෝ රහක් නෑ..

    අහ පොර හොටු පෙරාගෙන අඬන නිසා වෙන්න ඇති කැමති නැත්තෙ. එයාට තියෙන්නෙ කොහොමත් ටිකක් අඬන මූණක් නිසා ඒ වගේ චරිත තමයි වැඩිය දෙන්නෙ.
     

    thanujaka

    Well-known member
  • ගොඩක් වෙලාවට එයාගෙ ෆිල්මවල ආදර්ශයන් දෙනව එක එක. සාමාජෙ දේවල්නෙ කථා කරන්නෙ.

    උන්ගේ ෆිල්ම්ස් නං එකෙන්ම මරු..
    අක්ශේ ගේ එවත් පට්ට..
     

    thanujaka

    Well-known member

  • අහ පොර හොටු පෙරාගෙන අඬන නිසා වෙන්න ඇති කැමති නැත්තෙ. එයාට තියෙන්නෙ කොහොමත් ටිකක් අඬන මූණක් නිසා ඒ වගේ චරිත තමයි වැඩිය දෙන්නෙ.

    ඔව් බං අපෝ ඌව නං දැක්කත් අප්පිරියයි මට :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන්ගේ ෆිල්ම්ස් නං එකෙන්ම මරු..
    අක්ශේ ගේ එවත් පට්ට..

    :yes::yes: අක්ශේගෙත් හොඳ ඒව තියෙනව. තව ඉතින් කොමඩි ඒවත් තියෙනවනෙ පොරගෙනම් වැඩිපුර.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොඩක් වෙලාවට එයාගෙ ෆිල්මවල ආදර්ශයන් දෙනව එක එක. සාමාජෙ දේවල්නෙ කථා කරන්නෙ.

    අලුතෙන් එන උනුත් හොද නෑ ම කියන්න බෑ ඉතින්..සමහරි ෆිල්ම් තමයි අව්ල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුතෙන් එන උනුත් හොද නෑ ම කියන්න බෑ ඉතින්..සමහරි ෆිල්ම් තමයි අව්ල්

    නැහැ අලුතින් හදන හොඳ ෆිල්ම්ස් තියෙනව. සමහරවිට ඒව ජනප්‍රිය වෙන්නෙ නෑ මොක ද මිනිස්සු කැමති වෙන ඒවට නිසා. හැබැයි ප්‍රධාන පෙලේ නලුවෙක් හිටියොත් ගොඩක් වෙලාවට ඒ වගේ ඒව ජනප්‍රිය වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලයාලම් සිනමාවෙනම් ගොඩක් ඉතින් එදිනෙදා ජීවිතේ තමයි චිත්‍රපිටයට නගන්නෙ. ඒව ඉතින් හොඳ ආදර්ශ දෙන ඒවත් තියෙනව.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මලයාලම් සිනමාවෙනම් ගොඩක් ඉතින් එදිනෙදා ජීවිතේ තමයි චිත්‍රපිටයට නගන්නෙ. ඒව ඉතින් හොඳ ආදර්ශ දෙන ඒවත් තියෙනව.

    බලලම නෑ මම යාලම්....මතක නෑ එහෙම බලපු බවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලලම නෑ මම යාලම්....මතක නෑ එහෙම බලපු බවක්

    ගොඩක් ඒව ඩ්‍රාම ටයිප් යන්නෙ. ඒක නිසා ඉතින් හැමෝට ම වගේ හරියන්නෙ නෑ. මාත් සමහර ඒව ඉතින් බලන්නෙ නෑ ඩ්‍රාම ටයිප් නිසා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොඩක් ඒව ඩ්‍රාම ටයිප් යන්නෙ. ඒක නිසා ඉතින් හැමෝට ම වගේ හරියන්නෙ නෑ. මාත් සමහර ඒව ඉතින් බලන්නෙ නෑ ඩ්‍රාම ටයිප් නිසා.

    අපි දෙන්න විතරයි වගේ ඉන්නෙ මේකෙ.... :dull: