~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එකේ කියවුණ සත්ව හිංසනය දැක්ක ම මට භය හිතෙනව. අම්මෝ මං දුවන්න ඕන.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ත්‍රේඩ් එකේ කියවුණ සත්ව හිංසනය දැක්ක ම මට භය හිතෙනව. අම්මෝ මං දුවන්න ඕන.

    4sSwH8J.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    HelmGYZ.png

    මුගේ නම කකා

    කොයි වෙලෙත් කෑ ගහන එකයි කන එකයි මුගේ වැඩේ

    :angry::angry:




    0kJ4iDm.jpg



    මේ ලැසී

    එක්තරා කාලෙක :love: උපන්දිනේට දුන්න තෑග්ගක් මෙයා

    පට්ට ලස්සනයි හුරතල්
    වටේම පූසියන්ට මුගෙන් කරදරයි :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපරාදෙ ඔයාටත් ගහලා හැදුව නම් අද ඉතින් ලමයි දෙන්නෙක් ගෙ තාත්තා කෙනෙක් නේ.............:dull::dull::dull:

    දැන් මේ සීය කෙනෙකුත් වෙලා ඉන්නෙ කොයිකාලෙදෙ තාත්ත කෙනෙක් උනේ......

    4sSwH8J.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ත්‍රේඩ් එකේ කියවුණ සත්ව හිංසනය දැක්ක ම මට භය හිතෙනව. අම්මෝ මං දුවන්න ඕන.
    හැමෝම ඔයා ගැන ආදරෙන් මතක් කරන වෙලාවක් නොවැ කොහෙ දුවන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝම ඔයා ගැන ආදරෙන් මතක් කරන වෙලාවක් නොවැ කොහෙ දුවන්නේ

    ප්‍රචන්ඩත්වය දැක්ක ම මට දේශපාලකයෙක් හොයාගෙන යන්න හිතෙනව. එයාලගාවත් ඔච්චර ප්‍රචන්ඩත්වයක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ලොකු හරි කැමතියි කටුස්සන්ව අල්ලන්න.:P
    ඒත් අපි ඒකට ඉඩදෙන්නේ නෑ. කටුස්සෝ කෑවම කෙට්ටු වෙනවලු :oo:
    කටුස්සෝ කෑවම ලෙඩ වෙලා කෙට්ටු වෙලා මැරිලා යනවලු :baffled: