මේ ත්රේඩ් එකේ කියවුණ සත්ව හිංසනය දැක්ක ම මට භය හිතෙනව. අම්මෝ මං දුවන්න ඕන.
නෑනලට පුරුදුයි අමුඩෙ...ඒකාලෙ ඉදන් එහෙ අදින එකනෙ..![]()

කිලර් මොඩ් ගොවිය වගේ ඇති එහෙනම්


උපන්දිනේට දුන්න තෑග්ගක් මෙයා 
අපරාදෙ ඔයාටත් ගහලා හැදුව නම් අද ඉතින් ලමයි දෙන්නෙක් ගෙ තාත්තා කෙනෙක් නේ.............![]()
හැමෝම ඔයා ගැන ආදරෙන් මතක් කරන වෙලාවක් නොවැ කොහෙ දුවන්නේමේ ත්රේඩ් එකේ කියවුණ සත්ව හිංසනය දැක්ක ම මට භය හිතෙනව. අම්මෝ මං දුවන්න ඕන.
හැමෝම ඔයා ගැන ආදරෙන් මතක් කරන වෙලාවක් නොවැ කොහෙ දුවන්නේ
හැමෝම ඔයා ගැන ආදරෙන් මතක් කරන වෙලාවක් නොවැ කොහෙ දුවන්නේ
කටුස්සෝ කෑවම ලෙඩ වෙලා කෙට්ටු වෙලා මැරිලා යනවලුඅපේ ලොකු හරි කැමතියි කටුස්සන්ව අල්ලන්න.
ඒත් අපි ඒකට ඉඩදෙන්නේ නෑ. කටුස්සෝ කෑවම කෙට්ටු වෙනවලු![]()
ප්රචන්ඩත්වය දැක්ක ම මට දේශපාලකයෙක් හොයාගෙන යන්න හිතෙනව. එයාලගාවත් ඔච්චර ප්රචන්ඩත්වයක් නෑ

නැට්ට පාගයි බලාගෙනකටුස්සෝ කෑවම ලෙඩ වෙලා කෙට්ටු වෙලා මැරිලා යනවලු![]()
