~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ගෙදරත් පුසෝ ඉන්නවා දෙන්නෙක්
    පොඩි උන් වද දෙනවා උන්ට කනෙන් අදිනවා
    දෙවනිය පොඩි කාලේ එක පාරක් පුසගෙ නැට්ට හපන්න ගියා අපොයි

    අම්මෝ පොඩි අයවනම් වැඩිය ලං කරන්න එපා
    පුසන්ගේ මයිල් ගිහින් ලෙඩ හදාගනියි

    මන් දන්න පොඩි ළමයෙක්ට මොලේ ලෙඩක් හැදුනා ගෙදර හිටපු පුසගේ ඇගේ හිටපු සතෙක් ගිහින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෙ ගෙදර නම් බයත් මට ආදරේත් මට...අපෙ තාත්තා ව එහෙම සතෙකට ගනන් ගන්නෙ නැ...:P


    අපෙත් එහෙමයි.
    අම්මා කන්න දෙන නිසා අම්මට තමයි වැඩියෙන්ම භය වගේම ආදරේත්
    මාවයි තාත්තාව යි ගනන් ගන්නෙ නැ. භයත් නෑ..

    මන් කොහේ හරි ගිහින් එද්දී ගේට්ටුව අරින සද්දෙට මිදුලට දුවගෙන එනවා කෑගහගෙන. මන් සාමන්යෙන් හැමතිස්සෙම මොනවහරි ගේනවා. මුරුක්කු කන්න පෙරේතයි
    ගෙනාපු නැති දවසටත් හොදට මඩවලා තමයි අතාරින්නෙ :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ පොඩි අයවනම් වැඩිය ලං කරන්න එපා
    පුසන්ගේ මයිල් ගිහින් ලෙඩ හදාගනියි

    මන් දන්න පොඩි ළමයෙක්ට මොලේ ලෙඩක් හැදුනා ගෙදර හිටපු පුසගේ ඇගේ හිටපු සතෙක් ගිහින්

    පූසගේ ඇගේ ජෙල් ගාන්න...වැඩේ ඉවරයි:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්සා දැන් ඊළඟ ත්‍රේඩ් එක දාන කෙනා කවු ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙම පුතාල ඉතින්. හරියට ජනාධිපති අගමැතිට බෝල පාස් කරනව වගේ :rofl::rofl:

    :P:P:P ලොකු උන්දැලාගෙන් ඉගෙනගන්න එපැයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රේඩ් එකේ කියවුණ සත්ව හිංසනය දැක්ක ම මට භය හිතෙනව. අම්මෝ මං දුවන්න ඕන.

    මට මතක් වුනේ මුත්තව :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    HelmGYZ.png

    මුගේ නම කකා

    කොයි වෙලෙත් කෑ ගහන එකයි කන එකයි මුගේ වැඩේ

    :angry::angry:




    0kJ4iDm.jpg



    මේ ලැසී

    එක්තරා කාලෙක :love: උපන්දිනේට දුන්න තෑග්ගක් මෙයා

    පට්ට ලස්සනයි හුරතල්
    වටේම පූසියන්ට මුගෙන් කරදරයි :P


    :love::love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කටුස්සෝ කෑවම ලෙඩ වෙලා කෙට්ටු වෙලා මැරිලා යනවලු :baffled:

    ඔව් විසයි
    ඒ නිසා මන් අපේ පැත්තේ කටුස්සෝ වද කරලා තියෙන්නේ :cool: