~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත හිරිවැටුනාදෝ........ ඇස්දෙක දැකලා.......
    එවන්නද ආදරේ.... සුසුමක තියලා.........
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි නාකි අයනෙ. වෙන අය නැති වුණොත් මං දාන්නම් :D අනිත් අය ඉන්නවනම් ඒ අයට චාන්ස් එක දෙන එක හොඳයිනෙ. අසහන හරි කිලර් හරි නැති වුණොත් දාමු.
    කවදහාරි දාන්න වෙයිනෙ ඉන්නකෝ ඔහොම. හැමදාම මගාරින්න වෙන්නේ නෑ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි නාකි අයනෙ. වෙන අය නැති වුණොත් මං දාන්නම් :D අනිත් අය ඉන්නවනම් ඒ අයට චාන්ස් එක දෙන එක හොඳයිනෙ. අසහන හරි කිලර් හරි නැති වුණොත් දාමු.

    :oo::oo::oo::oo: උඹ ඉන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේහෙම කරමු කටුස්....17500 වෙනකොට පොස්ට් කවුන්ට් කරමු.......එතකොට වැඩිම පොස්ට් කවුන්ට් එක අතරේ ඉන්න ත්‍රෙඩ් එකක් නොදාපු පලවෙනි කෙනා ඊලග එක දාන්න ඔනි......දැනට ඉන්නෙ අශී නේ..අන්න එ වගෙ......වැඩිම පොස්ට් අතරේ ඉන්න ත්‍රෙඩ් එකක් නොදාපු කෙනා දාන්න ඔනි......නැත්නම් මේක විකාරයක් වෙනවා.......
    ලාහෙට ගෙම්බො හොයන්නා වගෙ නැත්නම් ත්‍රෙඩ් දාන්න මිනිස්සු හොයන්න වෙන්නෙ....එතකොට කල් ඇති නෙ ඊලග ත්‍රෙඩ් එකෙ වැඩ කරන්න...
    ඔව් දාන කෙනා සතියකට විතර කලින් තීරණය කරලා වැඩේ බාරදෙන්න :yes: නැත්තන් අන්තිම මොහොතේ දාන්න අය හොයන්න වෙනවා හරි කරදරයක්න් වෙන්නේ