6 වෙනිදාට ඔක අලුත් කරමු......![]()
MTA නිසා කියලද කියන්නේ?
ඒත් මෙච්චර![]()
කීමද මා ගැන නොසිතන්නේ................![]()

මම යන්න කියල හැදුවෙ ඔයා ආව හින්ද ආයෙ ආව

කවදහාරි දාන්න වෙයිනෙ ඉන්නකෝ ඔහොම. හැමදාම මගාරින්න වෙන්නේ නෑඅපි නාකි අයනෙ. වෙන අය නැති වුණොත් මං දාන්නම්අනිත් අය ඉන්නවනම් ඒ අයට චාන්ස් එක දෙන එක හොඳයිනෙ. අසහන හරි කිලර් හරි නැති වුණොත් දාමු.
MTA hinda kiyala qwe naa.. e kale thama oya una saratama thibune




අපි නාකි අයනෙ. වෙන අය නැති වුණොත් මං දාන්නම්අනිත් අය ඉන්නවනම් ඒ අයට චාන්ස් එක දෙන එක හොඳයිනෙ. අසහන හරි කිලර් හරි නැති වුණොත් දාමු.



උඹ ඉන්නේඔව් දාන කෙනා සතියකට විතර කලින් තීරණය කරලා වැඩේ බාරදෙන්නමේහෙම කරමු කටුස්....17500 වෙනකොට පොස්ට් කවුන්ට් කරමු.......එතකොට වැඩිම පොස්ට් කවුන්ට් එක අතරේ ඉන්න ත්රෙඩ් එකක් නොදාපු පලවෙනි කෙනා ඊලග එක දාන්න ඔනි......දැනට ඉන්නෙ අශී නේ..අන්න එ වගෙ......වැඩිම පොස්ට් අතරේ ඉන්න ත්රෙඩ් එකක් නොදාපු කෙනා දාන්න ඔනි......නැත්නම් මේක විකාරයක් වෙනවා.......
ලාහෙට ගෙම්බො හොයන්නා වගෙ නැත්නම් ත්රෙඩ් දාන්න මිනිස්සු හොයන්න වෙන්නෙ....එතකොට කල් ඇති නෙ ඊලග ත්රෙඩ් එකෙ වැඩ කරන්න...
නැත්තන් අන්තිම මොහොතේ දාන්න අය හොයන්න වෙනවා හරි කරදරයක්න් වෙන්නේ
දැන් 1000 ක් බත් නෑනේ![]()
එදාට ඉන්නෙත් මේ ඉන්න ටිකම තමා පිටින් එන්නේ නෑ නෙ.6 වෙනිදාට ඔක අලුත් කරමු......![]()