අවුරුදු දෙකකට කිට්ටු වෙනවා.....
පොඩියට දාන්නම්.... කොහේවත් දාපු නැති ඒවා ටිකක්... නැත්නම් රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරිවෙනවා... අන්න මෝලා අන්න මෝලා කියලා කෑගහයි....
උඹේ පොටෝ දාන්න එපා....ලස්සන පොටෝ ටිකක් දාපන් අපිට බලන්න....

අවුරුදු දෙකකට කිට්ටු වෙනවා.....
පොඩියට දාන්නම්.... කොහේවත් දාපු නැති ඒවා ටිකක්... නැත්නම් රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරිවෙනවා... අන්න මෝලා අන්න මෝලා කියලා කෑගහයි....

මුන් මේ ගොස්සිප් කාරයෝ ලෝකේ නැති බොරු ගහනා දානවා
සල්ලි හොයන්න අයියෝ සල්ලි ලංකාවේ යූ-ටියුබ්![]()

උබේ ෆොටෝ නැතුව දාපන්.කොච්චර ඔය රටේ ඉන්නවද. අනික උබව එක්පෝස් කරන්නෙ නෑ ඔහෙ ඉන්න එකෙක් ඌවත් මාට්ටු වෙන නිසා
![]()

උබේ ෆොටෝ නැතුව දාපන්.කොච්චර ඔය රටේ ඉන්නවද. අනික උබව එක්පෝස් කරන්නෙ නෑ ඔහෙ ඉන්න එකෙක් ඌවත් මාට්ටු වෙන නිසා
![]()
ඌ ඉන්න ඒවා නෙවෙයි කැනඩාවේ වට පිටාවේ ෆොටෝ
කවුරුත් ආස වෙයි බලන්න

මම මේ ලඟදි ඉස්සර සබ්ස්ක්රයිබ් කරපු ඔය වගේ මෙලෝ වැඩක් නැති චැනල් සේරම වගේ අයින් කරල දැම්මාඔව් නේද හිතලා බැලුවාම![]()

උඹේ පොටෝ දාන්න එපා....ලස්සන පොටෝ ටිකක් දාපන් අපිට බලන්න....![]()

මම මේ ලඟදි ඉස්සර සබ්ස්ක්රයිබ් කරපු ඔය වගේ මෙලෝ වැඩක් නැති චැනල් සේරම වගේ අයින් කරල දැම්මා
මට මේ ලංකාවේ නිවුස් අනන් මනම් සගෙස්ට් වෙන එක නවත්තගන්න බැරුව ඉන්නෙ![]()
මුන් මේ ගොස්සිප් කාරයෝ ලෝකේ නැති බොරු ගහනා දානවා
සල්ලි හොයන්න අයියෝ සල්ලි ලංකාවේ යූ-ටියුබ්![]()

මාස7 ක ගැබිණියක් ලුගෙවල් පැත්තෙ එකෙක්ලු වගකියන්න ඕනේ ..
![]()
එහෙනම් හෙට හිම පොටෝ සමගින් හමුවෙමු....
එහෙම කිව්වා කියලා මම දැන්ම යන්නෑ....

එහෙනම් හෙට හිම පොටෝ සමගින් හමුවෙමු....
එහෙම කිව්වා කියලා මම දැන්ම යන්නෑ....

ලස්සන ෆොටෝ ටිකක් දාපන්![]()
එහෙමද එහෙනම් පරිස්සමෙන් හිටපන්මන් මෝලගෙන් පොටෝ ඉල්ලලා සාරා අක්කාගෙන් කැත කතාවකුත් අහගත්තා![]()

එහෙම පුළුවන් නම් ලොකු දෙයක් බන්මට දැන් හරියටම මතක නෑ. මතක් වුනොත් දාන්නම්. සෙටින්ස් වලින් වගේ මතක ඕක නවත්තන්න පුලාම්..........

ඌ ඉන්න ඒවා නෙවෙයි කැනඩාවේ වට පිටාවේ ෆොටෝ
කවුරුත් ආස වෙයි බලන්න