~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු දෙකකට කිට්ටු වෙනවා.....

    පොඩියට දාන්නම්.... කොහේවත් දාපු නැති ඒවා ටිකක්... නැත්නම් රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරිවෙනවා... අන්න මෝලා අන්න මෝලා කියලා කෑගහයි....

    උඹේ පොටෝ දාන්න එපා....ලස්සන පොටෝ ටිකක් දාපන් අපිට බලන්න....:love::love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උබේ ෆොටෝ නැතුව දාපන්.:yes::yes: කොච්චර ඔය රටේ ඉන්නවද. අනික උබව එක්පෝස් කරන්නෙ නෑ ඔහෙ ඉන්න එකෙක් ඌවත් මාට්ටු වෙන නිසා :P:P

    එහෙනම් හෙට හිම පොටෝ සමගින් හමුවෙමු....

    එහෙම කිව්වා කියලා මම දැන්ම යන්නෑ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌ ඉන්න ඒවා නෙවෙයි කැනඩාවේ වට පිටාවේ ෆොටෝ
    කවුරුත් ආස වෙයි බලන්න

    මන් මෝලගෙන් පොටෝ ඉල්ලලා සාරා අක්කාගෙන් කැත කතාවකුත් අහගත්තා :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් නේද හිතලා බැලුවාම :confused::confused:
    මම මේ ලඟදි ඉස්සර සබ්ස්ක්‍රයිබ් කරපු ඔය වගේ මෙලෝ වැඩක් නැති චැනල් සේරම වගේ අයින් කරල දැම්මා

    මට මේ ලංකාවේ නිවුස් අනන් මනම් සගෙස්ට් වෙන එක නවත්තගන්න බැරුව ඉන්නෙ :angry:
     
    උඹේ පොටෝ දාන්න එපා....ලස්සන පොටෝ ටිකක් දාපන් අපිට බලන්න....:love::love:
    මෝලා වෙත,​
    උබේ ෆොටෝ එපා. අපිට ඕනෙ බලන්න පුලුවම් රසවිදින්න පුලාම් ඒවා. උබේ ඒවා දාලා අපේ හෙට දවසම කන්න එපා :angry::angry::angry:
     
    මම මේ ලඟදි ඉස්සර සබ්ස්ක්‍රයිබ් කරපු ඔය වගේ මෙලෝ වැඩක් නැති චැනල් සේරම වගේ අයින් කරල දැම්මා

    මට මේ ලංකාවේ නිවුස් අනන් මනම් සගෙස්ට් වෙන එක නවත්තගන්න බැරුව ඉන්නෙ :angry:

    මට දැන් හරියටම මතක නෑ. මතක් වුනොත් දාන්නම්. සෙටින්ස් වලින් වගේ මතක ඕක නවත්තන්න පුලාම්..........
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මන් මෝලගෙන් පොටෝ ඉල්ලලා සාරා අක්කාගෙන් කැත කතාවකුත් අහගත්තා :rolleyes:
    එහෙමද එහෙනම් පරිස්සමෙන් හිටපන් :P
    අපි ඉල්ලුවේ උගේ ෆොටෝ නෙවෙයි කැනඩාවේ ෆොටෝ