මාත් එහෙම තමා ආවේ... ඒත් දැන්නම් බොනවා ටිකක්.... නෝ ස්මෝකින්... සීතලත් එක්ක බොනවා කට්ටිය... මේ චූටි කෙල්ලෝ 18 පැනපු ගමන් බොනවා නැතිවෙන්න... ඔෆිස් ජොබක් කරද්දී ක්ලබ් යැවෙනවා බං... මෙහේ උන් හැමඑකාම වගේ සිකුරාදා රෑ සෙට් වෙනවා....
ඔක්කොමලා බොනකොට නිකම්ම පෙවෙනවානෙ




ඒකේ වාසිත් තියෙනවා...



