~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

මාත් එහෙම තමා ආවේ... ඒත් දැන්නම් බොනවා ටිකක්.... නෝ ස්මෝකින්... සීතලත් එක්ක බොනවා කට්ටිය... මේ චූටි කෙල්ලෝ 18 පැනපු ගමන් බොනවා නැතිවෙන්න... ඔෆිස් ජොබක් කරද්දී ක්ලබ් යැවෙනවා බං... මෙහේ උන් හැමඑකාම වගේ සිකුරාදා රෑ සෙට් වෙනවා....

ඔක්කොමලා බොනකොට නිකම්ම පෙවෙනවානෙ :D
 
43002481_467966223725507_7754554916083194466_n.jpg
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ලංකාවේ කෙල්ලෝ කාමරේට වෙලා ෆොටෝ ගහලා දාන මෙහේ පාරට බැස්සාම සුලබ දේවල්.... එකපාරක් කඩේ යනකොට උදේ පාන්දර කෙල්ලෙක් ඇවිත් හිටියා රෑ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්....
     
    • Like
    Reactions: King_cobra
    ලංකාවේ කෙල්ලෝ කාමරේට වෙලා ෆොටෝ ගහලා දාන මෙහේ පාරට බැස්සාම සුලබ දේවල්.... එකපාරක් කඩේ යනකොට උදේ පාන්දර කෙල්ලෙක් ඇවිත් හිටියා රෑ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්....

    මෙහෙ අයට පෙන්නන්න බෑ එකපාරක් දැක්කොත් ආයි බලන්නෙ නෑනෙ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත් එහෙම තමා ආවේ... ඒත් දැන්නම් බොනවා ටිකක්.... නෝ ස්මෝකින්... සීතලත් එක්ක බොනවා කට්ටිය... මේ චූටි කෙල්ලෝ 18 පැනපු ගමන් බොනවා නැතිවෙන්න... ඔෆිස් ජොබක් කරද්දී ක්ලබ් යැවෙනවා බං... මෙහේ උන් හැමඑකාම වගේ සිකුරාදා රෑ සෙට් වෙනවා....

    අම්මටසිරි...සිරාවට. අඩෝ මම මුලින්ම අරක්කු ටිකක් බිව්වේ 2 පන්තියේදී.
    අපේ තාත්තා මුඩියට එකක් පෙව්වා.
    මුලින්ම බීල කට් වුනේ 6 වසරේදී...
    ඔෆිසියල් ටේබල් එකේ වාඩි වෙලා බොන්න අපෘවල් හම්බුනේ ඒලෙවල් ඉවර වෙලා...
    අපේ නම් බොන්නේ අම්මලා, අප්පලා ඔක්කොම එකට....

    :yes::yes: