ඒකනම් ඇත්ත... මොකෙක්වත් ගනන් ගන්නේ නෑ... එහෙනම් මෙහේ පීආර් අරගෙන, සිටිසන් ගත්තාම රටවල් එකසිය ගිනකට වීසා නැතිව යතහැකි...
බලපිය අර ලින්ක් එකට ගිහිල්ලා තොට හරියන එකක් තියෙනවද කියලා.... තියෙනවානම් දාලා වර මෙහෙට...


ෆොරීන් එකවුන්ට් එකක් නඩත්තු කරන්න බයවෙන්න ඕන නෑ .මෙහෙ උන් කරන දේවල් වලින් ෆොරීන් එකවුට් තිබ්බත් හෝල්ඩ් වෙන්න පුලාම්.....

ab ද මැද ද? ස්ටේට් කිට්ටුවද? ස්ටේ ගිහින්ම නැද්ද?
cad 4500 එක්කෙනෙකුට වාහන වෝටර් ලයිට් ටීවී ඉන්ටර් නෙට් ෆුඩ් මෙඩිසීන් ඔක්කොම කවර් කරං
ද? බඩ පිරෙන්න හොදට කාලා ඈ![]()
උඩ හරියේ බං.... ඒකයි මෙච්චර සීතල... හොඳ කොල්ලටනම් එච්චර සීතල නෑ....

අම්මට ඩෙන.... කයෝටීස්ලට වුල්ෆ් කෙනෙක්ද සෙට් වෙලා ඉන්නේ....
බන්දුලගේ 2500 ගානට මෙහේ 4500යි... මටනම් ටිකක් යනවා.... තනිකඩ ජීවිතේ වියදම වැඩී... ක්ලබ් එක පැත්තේ ගියාම කුඩුවෙලා එන්නේ....


අම්මට ඩෙන.... කයෝටීස්ලට වුල්ෆ් කෙනෙක්ද සෙට් වෙලා ඉන්නේ....

ස්ටේට් ගිහින්ම නැද්ද මම එක පාරක් Iowa ගියා එහෙනම් එච්චර අවුලක් නෑ වෙන පැතිවලට නම් ගිහින් නෑ .....
වුල්ෆ්ලවනම් දැකලා නෑ... නයෝටීස්ලවනම් අනන්ත දැකලා තියෙනවා.... රෑට බල්ලෝ වගේ තමා... කැලෙන් එලියට එනවා...වුල්ෆ්ලා දැකලා තියද නිදැල්ලෙ ඉන්නවා