welawa hari![]()
අඩෝ නයිහාමි...උඹව දැක්ක කල්....මොකෝ වෙන්නේ.?
ට්‍රේනින් ඉවරද ?
welawa hari![]()
අම්මටසිරි...සිරාවට. අඩෝ මම මුලින්ම අරක්කු ටිකක් බිව්වේ 2 පන්තියේදී.
අපේ තාත්තා මුඩියට එකක් පෙව්වා.
මුලින්ම බීල කට් වුනේ 6 වසරේදී...
ඔෆිසියල් ටේබල් එකේ වාඩි වෙලා බොන්න අපෘවල් හම්බුනේ ඒලෙවල් ඉවර වෙලා...
අපේ නම් බොන්නේ අම්මලා, අප්පලා ඔක්කොම එකට....
![]()
මෙහෙ අයට පෙන්නන්න බෑ එකපාරක් දැක්කොත් ආයි බලන්නෙ නෑනෙ![]()
ඔය සීන් එක උනේ මම ආපු අලුතම... මෙහේ උන් එකෙක් වත් බැලුවෙ නෑ.... මමනම් බැලුවා... නෑ... බැලුනා.... දැන්නම් එහෙම බලන්නේ නෑ....
උඹ මොකද මලේ කරන්නේ....