අද ඊස් ලංකාංවට නිමාඩු ඩේ.උබ කොයි රටේ ද ඉන්නෙ? දැන් ගොඩක් කල් නේ. ලංකාව අමතක වෙන තලමට .
![]()
පව් හීනෙන් කියවනවද කොහෙද

අද ඊස් ලංකාංවට නිමාඩු ඩේ.උබ කොයි රටේ ද ඉන්නෙ? දැන් ගොඩක් කල් නේ. ලංකාව අමතක වෙන තලමට .
![]()

ඉස්කෝලෙ ගෙදර වැඩ නැද්ද අද![]()

කියපම්නෑ නෑ ගෙදර වැඩ දෙන්නෙ නෑ
මොකද දුන්නට කරන්නෙ නෑ කියලා දන්නවානෙ
උබ කොයි රටේ දකියපම්