~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල පරිස්සමට ඩයිව් කලම්න වාහන ලිස්සනවා :yes:


    1kUpFSB.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අප් ඊයේ කිවුවා අපිට බලන්න ෆොටෝ දාපන් කියලා ඌ අද වැඩ ඉවරවෙලා යනගමන් ඔය දාන්නෙ ගොන් තඩියා


    පව් බං ෆොටෝ රීසයිස් කරන්න දන්නෙ නෑ කියල ඌට එහෙම කියන්න එපා :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එයා අපිට බලන්න දැම්මෙ අපි කියලා උබ ඒකට බාල්දි දැම්මම ආයි දවසක එහෙමවත් දෙයක් වෙන්නෙ නෑ :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    කවුද බං ඔය හිකනලයව ගනන් ගන්නේ..... හෙන තඩි ෆොටෝනේ බං වැටෙන්නේ...