වහිනව යකෝ පැලෙන්න
මාතලේ වාහනේ නවත්තන් ඉන්න උනා බන් මිදුම වැඩි හෙඩ්ලයිට් දැම්මත් පේන්නෙ නැහැ




මල් බබා වගේ නිතර ම මල් තියන් ඉන්න පොරවල් කියලනෙ හිතන්නෙ![]()
සිරාවටමද...මමත් මාතලේ තමා යන්න ඉන්නේ....උකාපර්ජානා![]()


ada nam pattama meeduma banසිරාවටමද...මමත් මාතලේ තමා යන්න ඉන්නේ....උකාපර්ජානා![]()
මම සඳවල් තියන් ඉන්නවා කියලද?

අපිටනම් කන ඒව තමයි ඕන.
දාමු දාමු....
ඩොඩෝ මස් උයලා...සුදු බත් එක්ක...



බබා පාවිච්චි කරන ඒව පාවිචිචි කළා ම සඳ මෝල් වෙනව කියලනෙ කියන්නෙ කට්ටිය![]()


ඩොඩෝ මස් උයලා...සුදු බත් එක්ක...
අන්න උඹට කෙලින්න හදන්නේ.... මම කිව්වේ... සරා ආපු ගමන් මරාගෙන කයි කියලා...




ගීතයයි, මධුවිතයි, ගැහැනියයි මිහිපිට සුරපුරයක් මවනවා කියල තමයි පුරාණ බ්රහ්මණ වංශිකයෝ කිව්වේ....
එන්න එන්න ඔක්කොම ජාති තියෙනවා...
![]()

එයා මම ආපු දා ඉඳල මාව මරන් කන්න තමා හදන්නේ...![]()

