~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වහිනව යකෝ පැලෙන්න

    මාතලේ වාහනේ නවත්තන් ඉන්න උනා බන් මිදුම වැඩි හෙඩ්ලයිට් දැම්මත් පේන්නෙ නැහැ

    සිරාවටමද...මමත් මාතලේ තමා යන්න ඉන්නේ....උකාපර්ජානා :baffled::baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම සඳවල් තියන් ඉන්නවා කියලද?

    බබා පාවිච්චි කරන ඒව පාවිචිචි කළා ම සඳ මෝල් වෙනව කියලනෙ කියන්නෙ කට්ටිය :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිටනම් කන ඒව තමයි ඕන.

    දාමු දාමු....

    ඩොඩෝ මස් උයලා...සුදු බත් එක්ක...

    ගීතයයි, මධුවිතයි, ගැහැනියයි මිහිපිට සුරපුරයක් මවනවා කියල තමයි පුරාණ බ්‍රහ්මණ වංශිකයෝ කිව්වේ....
    එන්න එන්න ඔක්කොම ජාති තියෙනවා...

    :yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ මස් උයලා...සුදු බත් එක්ක...

    අන්න උඹට කෙලින්න හදන්නේ.... මම කිව්වේ... සරා ආපු ගමන් මරාගෙන කයි කියලා...

    එයා මම ආපු දා ඉඳල මාව මරන් කන්න තමා හදන්නේ... :angry::angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීතයයි, මධුවිතයි, ගැහැනියයි මිහිපිට සුරපුරයක් මවනවා කියල තමයි පුරාණ බ්‍රහ්මණ වංශිකයෝ කිව්වේ....
    එන්න එන්න ඔක්කොම ජාති තියෙනවා...

    :yes::yes::yes:

    ගීතය විතරක් ඇති. :D