~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕක ජනප්‍රිය උනෙ මොකෙන්ද මම අහන්නේ අර ඇඩ් එකට අමතරව මොකක්හරි සිද්දියක් උනාද හිට් වෙන්න :oo:

    ෆෙස්බුක් පේජ් වලින් නෙහ් බං.. උන් සිංදුවෙ තියෙන වචන එක දෙක කරල අතිනුත් දාලා පොස්ට් හැදුවා.. ඒකයි උනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තට්ටේ මැදලා ඇහිබැම ගලෝලා ශනූ මෑණියන්ට පොඩි මේකප් එකක් දුන්නා ;)

    kylieVy.gif

    :P:P