දරුවෝ, ගෑනු දරුවෝ දෙගොල්ලම යවන්න හොඳ නෑදරුවොනන් යවන්න එපා...
ඕක ජනප්රිය උනෙ මොකෙන්ද මම අහන්නේ අර ඇඩ් එකට අමතරව මොකක්හරි සිද්දියක් උනාද හිට් වෙන්නඅම්මෝ බං.....![]()
දරුවෝ, ගෑනු දරුවෝ දෙගොල්ලම යවන්න හොඳ නෑ
ඕක ජනප්රිය උනෙ මොකෙන්ද මම අහන්නේ අර ඇඩ් එකට අමතරව මොකක්හරි සිද්දියක් උනාද හිට් වෙන්න![]()
ඊයේ සම්මාන උළෙලට ස්පොන්සර් කරපුවා දැන් වැටෙන්නේ![]()

අද දවස ම කට්ටියගෙ කථාව ඒක වගේදැන් සම්මාන ඉවරයි ඊලග ඉවෙන්ට් එක මොකද්ද?
ආය ලබන පාර අවුරුදු ක්රීඩා තමයි.දැන් සම්මාන ඉවරයි ඊලග ඉවෙන්ට් එක මොකද්ද?
නොමිලේ ප්රචාරයවෝග් ජුවලර්ස්
වෝග් ජුවලර්ස්..
වෝග් ජුවලර්ස්...

තට්ටේ මැදලා ඇහිබැම ගලෝලා ශනූ මෑණියන්ට පොඩි මේකප් එකක් දුන්නා
![]()