ගංගාවක් වී ගලන්න උල්පත පසුකොට...
වැවක් වෙලා නතර වෙන්න නෙලුම් මලක් යට...
නිල්දිය මත ගල් කැටයක් වැටුන වෙලාවට...
රැල් සියදහසක් නැගේවි රිදිලා හදවත...
දුවිල්ලෙන් වැහුන දාට මුළු මිටියාවත...
සිහිකරන්න හදපාමුල මවුකිරි උල්පත..
ඇල්මෙන් අකුරට ඇවිදින් අකුරු ඇහිඳගෙන...
කඳු මුදුනට නැග බලන්න ජිවිතයේ උස......
කවුද කිව්වේ කියල මතක නෑ...![]()
එක අහල නෑනේපරණ එකක්ද
කවි පොතක්? නෙට් එකේ තියෙන්නෙ එහෙම
රත්න ශ්රි විජේසිංහ



පරණ කියන්නෙ ඉතින් සෑහෙන අතීත නෙමෙයි. නව පරපුරේ කට්ටිය ආපු කාලෙ එකක්.


අන්න ඔව්... මන් පොඩි කාලේ තාත්ත කියල දුන්නේ.. එදා ඉඳන් මතකයි ඕක![]()

එළ එළ එහෙනම් කවි ලියන්නත් ඇතිනෙ ඔයා?![]()

සින්දු නං කියනවා 

පිස්සුද බන්.. මොන කවි ද.. මට ඒවා ලියන්න බෑ බන්සින්දු නං කියනවා
![]()
ඒ කාලෙ ලියන්නත් ඇති සිංදු 
සින්දුව ඇහුනොත් මතක් වෙයි නැත්තන් නෑ

සමහරවිට. සමහරවිට ඒත් ෂුවර් නෑ ටයිගර් සින්දා හෙයි සර්ච් කරලා කිව්වේ![]()