~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගංගාවක් වී ගලන්න උල්පත පසුකොට...
    වැවක් වෙලා නතර වෙන්න නෙලුම් මලක් යට...
    නිල්දිය මත ගල් කැටයක් වැටුන වෙලාවට...
    රැල් සියදහසක් නැගේවි රිදිලා හදවත...
    දුවිල්ලෙන් වැහුන දාට මුළු මිටියාවත...
    සිහිකරන්න හදපාමුල මවුකිරි උල්පත..
    ඇල්මෙන් අකුරට ඇවිදින් අකුරු ඇහිඳගෙන...
    කඳු මුදුනට නැග බලන්න ජිවිතයේ උස......




    කවුද කිව්වේ කියල මතක නෑ... :(

    කවි පොතක්? නෙට් එකේ තියෙන්නෙ එහෙම

    රත්න ශ්‍රි විජේසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක අහල නෑනේ :eek::eek: පරණ එකක්ද

    පරණ කියන්නෙ ඉතින් සෑහෙන අතීත නෙමෙයි. නව පරපුරේ කට්ටිය ආපු කාලෙ එකක්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවි පොතක්? නෙට් එකේ තියෙන්නෙ එහෙම

    රත්න ශ්‍රි විජේසිංහ

    අන්න ඔව්... මන් පොඩි කාලේ තාත්ත කියල දුන්නේ.. එදා ඉඳන් මතකයි ඕක :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඔව්... මන් පොඩි කාලේ තාත්ත කියල දුන්නේ.. එදා ඉඳන් මතකයි ඕක :love::love::love:

    එළ එළ එහෙනම් කවි ලියන්නත් ඇතිනෙ ඔයා? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සුද බන්.. මොන කවි ද.. මට ඒවා ලියන්න බෑ බන් :sorry::sorry: සින්දු නං කියනවා :rofl::rofl:

    අර කැම්පස් එකේ සිංදු කිවුව කියල කිවුවෙ :D ඒ කාලෙ ලියන්නත් ඇති සිංදු :P