~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • අහ එහෙනම් රැම් එක ගලවල ආයිත් ගහල බලන්න ඇති බොහෝවිට. කෑල්ලක් දැම්මනම් ඔයිට වඩා ගානක් ගන්නවනෙ. නැත්තම් පොඩි අයිසී වගේ එකක් පැස්සුව ද දන්නෙ නෑ.

    ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
    අඩෝ මේ..
    අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
    ඒවල ලිමිට් එකක් තියෙනවද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොඩි එකෙක් වගෙ පේන ලොකු එකෙක් ට.......:P:P

    එහෙනන් ශුවර් ටයිම් ට්‍රැවලර් කෙනෙක්..... වයසට යන්නේ නැත්තෙ ඒක වෙන්න ඇති.... 🤔🤔🤔🤔🤭🤭🤭🤭😂😂
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
    අඩෝ මේ..
    අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
    ඒවල ලිමිට් එකක් තියෙනවද?

    ලිමිට් තියෙනව. ඒත් ගූගල් ඩ්‍රයිව් වගේ එකක 15GB ෆී දෙනව. ඒක නිසා අවුලක් වෙන එකක් නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
    අඩෝ මේ..
    අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
    ඒවල ලිමිට් එකක් තියෙනවද?

    මෙගා.nz උන්ලිමිටඩ් නේද :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා දැන් කොහොමත් වැඩිය පේන්න නෑනේ :dull:

    අනේ මන්ද දැන් කටුස්ස හා අසහන දෙන්න ම හොයාගන්න හරි අමාරුයි වගේ. :lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled::baffled:
    අපිනම් දන්නේ නෑ ඔයානේ කියන්නේ :rofl:

    ඇයි අනෙ...ඊලග ත්‍රෙඩ් එක දාන්න තියෙන නිසා ලැජ්ජ හිතිලා ශොක් වෙලා වෙව්ලලා ප්‍රශ්න ගොඩයි ලු......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්ද දැන් කටුස්ස හා අසහන දෙන්න ම හොයාගන්න හරි අමාරුයි වගේ. :lol::lol:

    දෙන්නා ගාන බෙදාගන්න බැරිව දගලනවා ඇති :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි අනෙ...ඊලග ත්‍රෙඩ් එක දාන්න තියෙන නිසා ලැජ්ජ හිතිලා ශොක් වෙලා වෙව්ලලා ප්‍රශ්න ගොඩයි ලු......

    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙ ඕන කාලයක් අපි දාන ඩේට ආරක්ශිතව තියෙනවද?

    මැකෙන්නෙ නෑ Gmail එක්ක කනෙක්ට් නිසා. රිපෝට් කළොත් තමයි මැකෙන්නෙ. එහෙම වෙන්න ඕව පබ්ලික් ඒව නෙමෙයිනෙ. හැබැයි කොයි එකටත් තව 2 විතර බැකප් කරන්න. එතකොට අවුලක් නෑ.

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
    අඩෝ මේ..
    අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
    ඒවල ලිමිට් එකක් තියෙනවද?

    Google drive
    Mediafire
    Dropbox
    Sugar sink
    Mega nz
    Openload

    Thawa sahenna thiyenawa... Ref link share karala space eka wadi karagannath puluwan dropbox sugarsink wage ewala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නා ගාන බෙදාගන්න බැරිව දගලනවා ඇති :P

    එහෙම සිද්ධියක් ද දන්නෙ නෑ තමයි. නැත්තම් ගානත් අරගෙන දෙන්නගෙ වෙන්ඩ වයිෆ්ල එකක් ට්‍රිප් එකක් ගියා ද දන්නෙ නෑ