පොලිසියට බයේ කට වහන්න ඇති
බීප් සද්දේ නැවතුනා![]()
ඒ මොන පිටසක්වල ජීවියෙක්ද ඒ...ටයිම් ට්රැවලර් කෙනෙක් වෙන්න බැරිද.....


අහ එහෙනම් රැම් එක ගලවල ආයිත් ගහල බලන්න ඇති බොහෝවිට. කෑල්ලක් දැම්මනම් ඔයිට වඩා ගානක් ගන්නවනෙ. නැත්තම් පොඩි අයිසී වගේ එකක් පැස්සුව ද දන්නෙ නෑ.
පොඩි එකෙක් වගෙ පේන ලොකු එකෙක් ට.......![]()
ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
අඩෝ මේ..
අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
ඒවල ලිමිට් එකක් තියෙනවද?
ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
අඩෝ මේ..
අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
ඒවල ලිමිට් එකක් තියෙනවද?

එයා දැන් කොහොමත් වැඩිය පේන්න නෑනේ![]()


අපිනම් දන්නේ නෑ ඔයානේ කියන්නේ![]()
ලිමිට් තියෙනව. ඒත් ගූගල් ඩ්රයිව් වගේ එකක 15GB ෆී දෙනව. ඒක නිසා අවුලක් වෙන එකක් නෑ.
අනේ මන්ද දැන් කටුස්ස හා අසහන දෙන්න ම හොයාගන්න හරි අමාරුයි වගේ.![]()

ඇයි අනෙ...ඊලග ත්රෙඩ් එක දාන්න තියෙන නිසා ලැජ්ජ හිතිලා ශොක් වෙලා වෙව්ලලා ප්රශ්න ගොඩයි ලු......



ඒ කිව්වේ මොකද්ද![]()
ඒකෙ ඕන කාලයක් අපි දාන ඩේට ආරක්ශිතව තියෙනවද?
ඒ රැම් එක මාත් ගලෝල ගහල බැලුව ඊයේ..
අඩෝ මේ..
අර ඔන්ලයින් ස්ටෝරේජ් වලට ෆොටො 2000+ දාන්න පුලුවන්ද?
ඒවල ලිමිට් එකක් තියෙනවද?
දෙන්නා ගාන බෙදාගන්න බැරිව දගලනවා ඇති![]()