~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    thawa katha mokatada. kohe hari thanak athi

    තව කොහේවත් තැනක් නෑ.... සරත් සිල්වත් කිව්වේ 33 1 ගැන විතරයි... මමත් තනූජකගෙන් ඔය ප්‍රශ්ණේම ඊට කලින් ඇහුවා.... මට කිව්වෙත් ඔය ටිකමයි... ඒත් කිසිම වගන්තියක් ගැන කිව්වේ නෑ... ඊට පස්සේ මම ඔක්කෝම වගන්ති කියෙව්වා.... මට හම්බුනේ 33 1 යි 70යි විතරයි.... එතනින් එහා තියෙන්නේ අනෙකුත් ආයකන ගැන.... 70 1 පැහැදිලිව කියනවා වසුරවන්න පුලුවන් අවස්ථා ගැන... 19 ගේන්න මුලිකම හේතුවක් මේ විදිහට පාර්ලිමේන්තැව විසිරවීම...
    අපිට තර්ක කරන්න දෙයක් නෑ.... සුප්රීම් කෝට් එකේ ප්‍රශ්නේ විසදෙයි... තව හිලක් තියෙනවනම් ඒකේ කියයි....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉක්මනටම ලංකාවෙන් මාරු වෙන එක තමයි වැඩේ

    අම්මෝ මෙවුව මේ අම්ම මුත්ත කාලේවත් අහපුවද බන්

    අම්මා මුත්තා කාලේවත් මේ වගේ පිස්සෙක් රජවෙලා නෑ.... :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව කොහේවත් තැනක් නෑ.... සරත් සිල්වත් කිව්වේ 33 1 ගැන විතරයි... මමත් තනූජකගෙන් ඔය ප්‍රශ්ණේම ඊට කලින් ඇහුවා.... මට කිව්වෙත් ඔය ටිකමයි... ඒත් කිසිම වගන්තියක් ගැන කිව්වේ නෑ... ඊට පස්සේ මම ඔක්කෝම වගන්ති කියෙව්වා.... මට හම්බුනේ 33 1 යි 70යි විතරයි.... එතනින් එහා තියෙන්නේ අනෙකුත් ආයකන ගැන.... 70 1 පැහැදිලිව කියනවා වසුරවන්න පුලුවන් අවස්ථා ගැන... 19 ගේන්න මුලිකම හේතුවක් මේ විදිහට පාර්ලිමේන්තැව විසිරවීම...
    අපිට තර්ක කරන්න දෙයක් නෑ.... සුප්රීම් කෝට් එකේ ප්‍රශ්නේ විසදෙයි... තව හිලක් තියෙනවනම් ඒකේ කියයි....
    https://youtu.be/1UQxHka7rKI

    meka balanna

    33.2 n kiyannea suwisheshi awasthawala janapathi balaya lu.
    70 n denne samanya awastawaka balayalu.
    speaker ge letter eka nisa likithawama arbuudayk pennalalu ada,
    1 purawasiya path karana dewana purawasiya 3 wwana pura wadsiya pili noganima:oo:
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    https://youtu.be/1UQxHka7rKI

    meka balanna

    33.2 n kiyannea suwisheshi awasthawala janapathi balaya lu.
    70 n denne samanya awastawaka balayalu.
    speaker ge letter eka nisa likithawama arbuudayk pennalalu ada,
    1 purawasiya path karana dewana purawasiya 3 wwana pura wadsiya pili noganima:oo:

    මේවා 33 2 කලානුත් තිබුනා.... ඒකේ කියන්නේ විධායකය සතු බලතල.... 70 1 න් කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පාර්ලිමේන්තුව තුල....
    අනික ගම්මන්පිලලා කියන කතා කවුද බං පිලිගන්නේ....
    හොඳමදේ සුප්රීම් කොට් එකෙන් තීන්දුවක් එනකන් ඉන්න එක....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා 33 2 කලානුත් තිබුනා.... ඒකේ කියන්නේ විධායකය සතු බලතල.... 70 1 න් කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පාර්ලිමේන්තුව තුල....
    අනික ගම්මන්පිලලා කියන කතා කවුද බං පිලිගන්නේ....
    හොඳමදේ සුප්රීම් කොට් එකෙන් තීන්දුවක් එනකන් ඉන්න එක....
    ou ou. mama me wwda ayage adahas kiwwe.
    lkkontama barayi.

    kohomath dan PM kawuda kiyala my3 ta hithena aya path kala haki nisa, danmama 225 select kalanam, wiyadamak nea:baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත්ම නිවුස් මොනවද
    රනිල් මාධ්‍ය නිවේදනයක් දීල නැද්ද තාම?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත්ම නිවුස් මොනවද
    රනිල් මාධ්‍ය නිවේදනයක් දීල නැද්ද තාම?
    නිව්ස් නම් දන්නෙ නෑ...
    මම මේ කල්පනා කලේ මේ චන්දෙන් මහින්ද දින්නා කියමු. මාස දෙක තුනකින් ප්‍රෙසිඩන්ට්ට කොන්ට්‍රොල් නෑ කියලා මහින්ද එක්ක මයිට්‍රී වලියක් ගිහිල්ලා අගමැති කම දෙනවා එස්.බීට.. ආයෙත් ක්‍රයිසිස් එක... එහෙම උනොත් ආයෙත් පාර්ලිමන්ට් එක විසිරෙව්වැකිනේ....
    හයියූ සංසාරේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිව්ස් නම් දන්නෙ නෑ...
    මම මේ කල්පනා කලේ මේ චන්දෙන් මහින්ද දින්නා කියමු. මාස දෙක තුනකින් ප්‍රෙසිඩන්ට්ට කොන්ට්‍රොල් නෑ කියලා මහින්ද එක්ක මයිට්‍රී වලියක් ගිහිල්ලා අගමැති කම දෙනවා එස්.බීට.. ආයෙත් ක්‍රයිසිස් එක... එහෙම උනොත් ආයෙත් පාර්ලිමන්ට් එක විසිරෙව්වැකිනේ....
    හයියූ සංසාරේ

    මේ යන විදියට පුළුවන් වෙන්න ඕනේ

    බලන්නකෝ.. රනිල්ට හපන් වෙනවා මහින්ද එක්ක වැඩකරන්න ගියාම

    පව් ඉතින් හිටන් මැතිතුමා ඊලග පාරත් ඉල්ලන්න සිහින දකිනවා ඇති.

    ආයෙත් ප්‍රශ්නයක් අතිඋනොත් ජනාදිපතිට ඉල්ලා අස්වෙනවා ඇරෙන්න වෙන option එකක් නෑ