~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
    bpQQJ2h.jpg

    අන්නේකයි මාත් බැලුවේ ම්කක්ද මේ සීන් එක කියලා...
    අර මම කලින් කියපු ක්‍රයිසිස් කතාව තියෙන වගන්ත්යත් බලන්න ඕනේ...

    33 තියෙන්නේ බලය. 70 තියෙන්නේ ඒ බලය ක්‍රියාත්මක වෙන කාලය...

    ආතල්:rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි, උඹලට රටේ ව්‍යවස්ථාව හා දේශපාලන ගැන සැහෙන හොඳ දැනුමක් තියෙනවනේ....
    මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ....
    ඔව්වයේ නීති පැත්ත එහෙම.:baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන ජිවන වියදම, රාජ්‍ය ආයතන පරිපාලනය අවුල් ගියොත්.. :sorry:

    ආ.... ඔව් ඒක තමයි.
    පාර්මේන්තු චන්දය කල් දාලා බෑනේ
    ඔහොම එකක් වෙන්නේ නෑ බන්. නිලධාරීන් ඔවුන්ට ලැබුනු අවසාන නිත්‍යානුකූල විධානය දක්වා වූ උපදෙස් ප්‍රකාරව රාජ්යය ගෙන යනවා. මෙතන අවුල තියෙන්න බජට එකක් නැති කමනේ ලබන අවුරුද්දට.... ඒක නිසා අලුතෙන් කිසිම දෙයක් ඉනිෂියේට් නොවේවි.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
    bpQQJ2h.jpg

    :sorry: කොහොමද බන් බලය වැඩි පුර තියෙන වගන්තිය තෝරන්නේ.. අන්කේ අනුව වෙනස් වෙනවද? එක එක තැන වල මුන් එක එක ඒවා ලියලනේ... ඔහොම කරේ විධායක බලයක් ජනමත විචාරණයක් නැතුව අයින් කරන්න බෑ කියල නිසා කොහෙද දාලා තිබ්බා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්නේකයි මාත් බැලුවේ ම්කක්ද මේ සීන් එක කියලා...
    අර මම කලින් කියපු ක්‍රයිසිස් කතාව තියෙන වගන්ත්යත් බලන්න ඕනේ...

    33 තියෙන්නේ බලය. 70 තියෙන්නේ ඒ බලය ක්‍රියාත්මක වෙන කාලය...

    ආතල්:rofl:

    ඔව් බං.... සරත් සිල්වාත් ඔක දන්නවා... මිනිහා සිරාව ගොනා කලා.... මේවගෙන් කෙලවෙන්නේ රටට.. හැමෝම 33 ගැන කියවනවා.... ඒවුනාට 33 ක්‍රියාත්මක වෙන හැටි දන්නෑ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මටසිරි, උඹලට රටේ ව්‍යවස්ථාව හා දේශපාලන ගැන සැහෙන හොඳ දැනුමක් තියෙනවනේ....
    මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ....
    ඔව්වයේ නීති පැත්ත එහෙම.:baffled::baffled::baffled:
    ඔලොක්කුවට වගේද කිව්වේ :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මැකොයි නීතිපතායි උසාවි ගිහින් එනකන් ඡන්දේ තියන්නේ නෑ කියනවා නේද?

    ඒකනම් දන්නේ නැ
    UNP එකෙන් කේස් එකක් අදින්නත් පුළුවන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මටසිරි, උඹලට රටේ ව්‍යවස්ථාව හා දේශපාලන ගැන සැහෙන හොඳ දැනුමක් තියෙනවනේ....
    මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ....
    ඔව්වයේ නීති පැත්ත එහෙම.:baffled::baffled::baffled:

    මන් දන්නෙත් නෑ
    එහෙන් මෙහෙන් ඇහෙන ඒවා තමයි

    මුන්නම් ව්‍යවස්ථාවත් කියෝපු උන් :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මැකොයි නීතිපතායි උසාවි ගිහින් එනකන් ඡන්දේ තියන්නේ නෑ කියනවා නේද?

    තාම පිළිගන්න පුළුවන් සෝර්ස් එකක් නෑ වගේ.. ට්විටර් එකේ මෙහෙම තිබ්බා

    [COLOR="#5[IMG]https://pbs.twimg.com/media/DrlE_siUwAAGka8.jpg:large[/IMG]17ab4"]

    [/COLOR]
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :sorry: කොහොමද බන් බලය වැඩි පුර තියෙන වගන්තිය තෝරන්නේ.. අන්කේ අනුව වෙනස් වෙනවද? එක එක තැන වල මුන් එක එක ඒවා ලියලනේ... ඔහොම කරේ විධායක බලයක් ජනමත විචාරණයක් නැතුව අයින් කරන්න බෑ කියල නිසා කොහෙද දාලා තිබ්බා
    බලය වැඩිපුර කතාවක් ඕනේ නෑනේ නේද? එක තැනක ජනපතිගේ බලය ගැන කියනවා. ඒ බලය භාවිතා කලයුතු හැටි තව තැනක් තියෙනවා...

    හැබැයි සමහරු හයිලයිට් කරන්නේ 70 තියෙන ටයිම් ෆ්‍රේම් එකේ බලය ඇත්තේය කියලා නොලියා කල යුත්තෙය කියලා තියෙන නිසා ඒක ගණන් නොගත හැකිය් කියනවා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :sorry: කොහොමද බන් බලය වැඩි පුර තියෙන වගන්තිය තෝරන්නේ.. අන්කේ අනුව වෙනස් වෙනවද? එක එක තැන වල මුන් එක එක ඒවා ලියලනේ... ඔහොම කරේ විධායක බලයක් ජනමත විචාරණයක් නැතුව අයින් කරන්න බෑ කියල නිසා කොහෙද දාලා තිබ්බා

    33න් කියන්නේ ජනාධිපති බලතල.... ඒක කලින් ඉඳලම තිබ්බා... 70න් කියන්නේ පාර්ලිමේන්තු බලතල..... කලින් 70 1 තිබුනේ වසර දෙකක් යන තුරු කියලා... ඒක වෙනස් කලා 4.5ක් කියලා
    ජනාධිපතිට විසුරවන්න පුලුවන්.. හැබැයි 4.5කට පස්සේ....
    අලුතෙන් ව්‍යවස්ථා හැදුවේ නෑ බං... තිබ්බ එකම එහෙට මෙහෙට කලා.... කට්ටිය 33 1 පෙන්නලා සිරාව ගොනා කලා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම එකක් වෙන්නේ නෑ බන්. නිලධාරීන් ඔවුන්ට ලැබුනු අවසාන නිත්‍යානුකූල විධානය දක්වා වූ උපදෙස් ප්‍රකාරව රාජ්යය ගෙන යනවා. මෙතන අවුල තියෙන්න බජට එකක් නැති කමනේ ලබන අවුරුද්දට.... ඒක නිසා අලුතෙන් කිසිම දෙයක් ඉනිෂියේට් නොවේවි.

    :yes::yes::yes:
    අයවැය ප්‍රශ්නේ එයි තමයි.
    පිටරට එක්ක සම්බන්ධය කොහොම වෙයිද කියන්න බෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔලොක්කුවට වගේද කිව්වේ :sorry:

    මන් දන්නෙත් නෑ
    එහෙන් මෙහෙන් ඇහෙන ඒවා තමයි

    මුන්නම් ව්‍යවස්ථාවත් කියෝපු උන් :baffled:

    නෑ නෑ මනුස්සයෝ....මට මේ උඹල කියන ව්‍යවස්ථා, සංශෝදන, නීති, වගන්ති...ඔය මොනම ලබ්බක් වත් ඔලුවට දැයෙන්නේ නෑ. නිකන් ලතින් වගේ..:sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ නෑ මනුස්සයෝ....මට මේ උඹල කියන ව්‍යවස්ථා, සංශෝදන, නීති, වගන්ති...ඔය මොනම ලබ්බක් වත් ඔලුවට දැයෙන්නේ නෑ. නිකන් ලතින් වගේ..:sorry::sorry:

    ඔලුවට ගන්නත් එපා
    තනිකර විකාරයක් විතරයි
    ඊට වඩා වැදගත් දෙකට ඔලුව දීපන්
    කෝච්චියත් හොදයි මිට වඩා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නෑ මනුස්සයෝ....මට මේ උඹල කියන ව්‍යවස්ථා, සංශෝදන, නීති, වගන්ති...ඔය මොනම ලබ්බක් වත් ඔලුවට දැයෙන්නේ නෑ. නිකන් ලතින් වගේ..:sorry::sorry:
    ඇයි බං සමාජ අධ්‍යයනයට කලේ.....