~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes:මගෙත් 8 කියල ලැපේ පෙන්නුවෙ එතකොට ඉන්ටර්නෙට් ටයිම් එක, ඒත් ඉස්සරනම් හරියට පෙන්නුවනෙ මම ත්‍රෙඩ් එක දාද්දි :confused:
    ඉස්සර පෙන්නුව තමයි
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    රෙප් කළා....... :)

    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන්තන් අර 13 සාපෙන් ගැලවුනා දැන් ඉතින් නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්

    :lol::lol: ‍හෙන්දිරික් සීයාට හාට් ඇටෑක් හැදෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆොටෝෂොප් අලුත් වර්ෂන් එක දාලා හදපු මුල්ම එඩිට් එක මේක
    විනාඩි 10කින් හැදුවේ

    මිස් වෙලා ඇති සමහර අයව

    අලුත් වර්ෂන් එකේ හොඳ ඒව තියෙනව. එළ එළ