ඉස්සර පෙන්නුව තමයි
මගෙත් 8 කියල ලැපේ පෙන්නුවෙ එතකොට ඉන්ටර්නෙට් ටයිම් එක, ඒත් ඉස්සරනම් හරියට පෙන්නුවනෙ මම ත්රෙඩ් එක දාද්දි
ආප්පයක් එක්කම උඹත් මාරු වෙලා තියෙන්නේඔව් ඔව්.....අලුත් මණ්ඩපෙට ගෙනාවේ...උණු උණුවෙම....![]()
කෝ අසහනේ එතකොට පොලිසියෙන් අල්ලන් ගිහින්ද?
ඉදපන් බ්රෝ මම එන මාසේ ඉඳලා දවසම එළකිරි තමාපුළුවන් වෙයි........ඔය අතරේ රේඩියෝ දෙකක්, තුනක් සෙට් වුනා නම් ගොඩ.![]()

අසහන මල්ලි කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ.
යන්තන් අර 13 සාපෙන් ගැලවුනා දැන් ඉතින් නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්

හෙන්දිරික් සීයාට හාට් ඇටෑක් හැදෙයිඉදපන් බ්රෝ මම එන මාසේ ඉඳලා දවසම එළකිරි තමා![]()



දැන් ඒක එයාගෙ නෙවෙයි නේදජැකී ගෙ ආප්ප නෙහ්![]()
ෆොටෝෂොප් අලුත් වර්ෂන් එක දාලා හදපු මුල්ම එඩිට් එක මේක
විනාඩි 10කින් හැදුවේ
මිස් වෙලා ඇති සමහර අයව