හ්ම් කාටද ආඩම්භර100,000 ගහන්න වගේ ගේම... එල එල ආ...........![]()
අසහන මල්ලි කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ.
හැංගිලා එකේ ආප්පයක් 350ක් ද කොහෙද



ආප්පයක් එක්කම උඹත් මාරු වෙලා තියෙන්නේ
මම ඒත් බැලුවා කවුද මේ පාත්තයා කියලා


මාලිංගගේ එකෙන් වැඩේ ගොඩ දාමු
මමත් ඒකමයි හිතාගත්තේ
හොඳයි හොඳයිඅලුත් අවතාරයක් දා ගත්තා.ලස්සනයි නේ....
මණ්ඩප පෝස්ටරේ ඉන්නෙත් නිල් පාට ඩෝඩෝ කෙනෙක්නෙ.![]()
The Equalizer 2 උදේ ඉඳලා පොඩ්ඩ පොඩ්ඩ බලනවා
රෑ වෙනකොට බලල ඉවර කරන්නයි කල්පනාව
මේ ත්රෙඩ් එක මාස කීයකින් ඉවර වෙයිද

ඉදපන් බ්රෝ මම එන මාසේ ඉඳලා දවසම එළකිරි තමා![]()

වොෂින්ටන් අයිය ඉන්න ඒවා කොහොමත් පට්ට නේMystery/Crime
පුළුවන් වෙයි........ඔය අතරේ රේඩියෝ දෙකක්, තුනක් සෙට් වුනා නම් ගොඩ.![]()