ඉස්සර සතියේ දවස් ඔක්කොම රේඩියෝ තිබුනලු නේද ?
ආයේ එහම වෙනවා නම් මරුනේ....
පරණ කරපු අය දැන් බැඳලා වෙලාව හදා ගන්න අමාරුම නම් අලුතින් කැමති එව්වෝ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන අවස්තාව දෙන්නනේ තියෙන්නේ.
ඔව් ඉස්සර එක දවසට රේඩියෝ වැඩසටහන් දෙකත් තිබුණ අවස්ථාත් තිබුණ කට්ටිය එච්චර හිටිය නිසා. අලුත් අය ඉතින් කැමති වෙනවනම් දැන් වුණත් අවස්ථාවක් තියෙනව මං හිතන්නෙ.

