~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර සතියේ දවස් ඔක්කොම රේඩියෝ තිබුනලු නේද ?
    ආයේ එහම වෙනවා නම් මරුනේ....
    පරණ කරපු අය දැන් බැඳලා වෙලාව හදා ගන්න අමාරුම නම් අලුතින් කැමති එව්වෝ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන අවස්තාව දෙන්නනේ තියෙන්නේ.

    ඔව් ඉස්සර එක දවසට රේඩියෝ වැඩසටහන් දෙකත් තිබුණ අවස්ථාත් තිබුණ කට්ටිය එච්චර හිටිය නිසා. අලුත් අය ඉතින් කැමති වෙනවනම් දැන් වුණත් අවස්ථාවක් තියෙනව මං හිතන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ.. අර ඇඩ් එක යනවෝ.............................. දැන් ඇහුන ගමන් බකීට වගේ මටත් පිස්සු තද වෙනවා
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්
    TNL එකේ තමා වෝග් ජුවලර්ස් ඇඩ්ස් යන්නේ වැඩිපුර

    මේ දවස් වල ටී.එන්.එල් එකේ විව් කවුන්ට් එක වැඩි වෙලා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    TNL එකේ තමා වෝග් ජුවලර්ස් ඇඩ්ස් යන්නේ වැඩිපුර

    මේ දවස් වල ටී.එන්.එල් එකේ විව් කවුන්ට් එක වැඩි වෙලා

    ඇයි ඒ වැඩි වෙලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    TNL එකේ තමා වෝග් ජුවලර්ස් ඇඩ්ස් යන්නේ වැඩිපුර

    මේ දවස් වල ටී.එන්.එල් එකේ විව් කවුන්ට් එක වැඩි වෙලා

    ඇඩ් එක බලන්නම TNL දානවද කට්ටිය :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් පුළුවන් නම් ආයෙත් රේඩියෝ පටන් ගත්ත නම් හරි :yes:

    :yes::yes: සතියකට රේඩියෝ වැඩසටහන් 3 වත් තිබුණනම් නරක නෑ