~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉතින් වෝග් ජුවලර්ස් එකේ රත්තරන් බඩු වල ගණන් වැඩි වෙයි

    මොකද

    සෝනුට ස්පෙන්ඩ් කරපු කෝස්ට් එක කවර් කරන්නත් එපැයි
    මොකද නිකන් පාටිසිපේට් කරන්නෙ නැහැ නෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටි වී එකේ යනවා ඇහුනා... එක ඇහුන ගමන් පිස්සු තද වෙනවා :lol::lol::lol:

    තව ටික්ක දවස් යද්දි අංගොඩ වාට්ටු පිරෙන්නෙ ඕක අහල එන අයගෙන් මං හිතන්නෙ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol:TNL එක අපිත් පොඩ්ඩක් මේ දවස් වල බලනවා අරක ගහනවා

    තව වෙන ඇඩ් එකකුත් යනවා වෝග් කාරයොන්ගේ

    ටි වී බැලුව කාලයක් මතක නෑ බන් :(:( ඇහෙන එකක් තමා