~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට මහ දේවල්...
    හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්

    අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ

    BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ

    කියල හිතන් ඉන්නෙ බන් :lol::lol: සමාජ ලොල්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තව ටික්ක දවස් යද්දි අංගොඩ වාට්ටු පිරෙන්නෙ ඕක අහල එන අයගෙන් මං හිතන්නෙ

    සිරාවටම බන්...... අවේන්ජර්ස් එකේ බකිට වගේ අපිට ඔය සින්දුව ඇහෙනකොට පිස්සු තද වෙනවා :lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්

    අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ

    BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ

    කියල හිතන් ඉන්නෙ බන් :lol::lol: සමාජ ලොල්

    :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්

    අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ

    BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ

    කියල හිතන් ඉන්නෙ බන් :lol::lol: සමාජ ලොල්

    ඔව් ඉතින් සල්ලි තියන අයනෙ ඕව පාවිච්චි කරන්නෙ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවටම බන්...... අවේන්ජර්ස් එකේ බකිට වගේ අපිට ඔය සින්දුව ඇහෙනකොට පිස්සු තද වෙනවා :lol::lol::lol:

    :lol::lol: හයියෝ. කාලෙන් කාලෙට ලංකාවෙ අන්තර්ජාල රැලි බිහිවෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම එක්ක නේද රස, චර චර ගාල හැපෙනකොට

    ඒකත් ඇත්ත තමයි. උඩ පිහාටු එහෙම අයින් කරල හම සුද්ද කරල ගමු.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමත් බලන්නෙ නැහැ බන් ඇහෙනවා නම් තමා

    ඉස්සර කතාවක් ගියා දේවදාර කියල.. මරු කතාව බන්... තව අර ප්‍රාධුර්භූත වේවා... කියල දෙවියෝ තුන් දෙනෙක් එන්නේ.. පට්ට කතාව :):):)