හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්අපිට මහ දේවල්...

සමාජ ලොල්මමත් බලන්නෙ නැහැ බන් ඇහෙනවා නම් තමාටි වී බැලුව කාලයක් මතක නෑ බන්ඇහෙන එකක් තමා
තව ටික්ක දවස් යද්දි අංගොඩ වාට්ටු පිරෙන්නෙ ඕක අහල එන අයගෙන් මං හිතන්නෙ



හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්
අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ
BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ
කියල හිතන් ඉන්නෙ බන්සමාජ ලොල්




හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්
අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ
BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ
කියල හිතන් ඉන්නෙ බන්සමාජ ලොල්
සිරාවටම බන්...... අවේන්ජර්ස් එකේ බකිට වගේ අපිට ඔය සින්දුව ඇහෙනකොට පිස්සු තද වෙනවා![]()

හයියෝ. කාලෙන් කාලෙට ලංකාවෙ අන්තර්ජාල රැලි බිහිවෙනවනෙ. හයියෝ. කාලෙන් කාලෙට ලංකාවෙ අන්තර්ජාල රැලි බිහිවෙනවනෙ.


හම එක්ක නේද රස, චර චර ගාල හැපෙනකොට
මමත් බලන්නෙ නැහැ බන් ඇහෙනවා නම් තමා



apita kohenda ochchara banඔව් ඉතින් සල්ලි තියන අයනෙ ඕව පාවිච්චි කරන්නෙ..