හයියෝ. කාලෙන් කාලෙට ලංකාවෙ අන්තර්ජාල රැලි බිහිවෙනවනෙ.


ඇර කාර් එකක් පස්සේ දුවන කොල්ලෝ සෙට් එකකගේ ෆොටෝ එක මතක් උනා 


කාලා එනකන් බම්ප්.....![]()
ඇවිත් ඉන්නෙදැන් අල්ලගන්න ලේසියි
සිරාවටම බන්.. තව ටික දවසකින් ඕකත් ඉවර වෙලා තව මොකෙක්හරි ඒවි...ඇර කාර් එකක් පස්සේ දුවන කොල්ලෝ සෙට් එකකගේ ෆොටෝ එක මතක් උනා
![]()

ඔයාට ඒක එදත් මතක් වුණා නේද? අනිව කොහොමත් එහෙම තමයි. හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්
අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ
BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ
කියල හිතන් ඉන්නෙ බන්සමාජ ලොල්



ඔයාට ඒක එදත් මතක් වුණා නේද? අනිව කොහොමත් එහෙම තමයි.

ඔයාට ඒක එදත් මතක් වුණා නේද? අනිව කොහොමත් එහෙම තමයි.

හැමදාම අලුත් මොකක්හරි ආවා ගමන් ඕක තම මතක් වෙන්නේ![]()

එහෙනම් ඊළඟට එන එකේදිත් මතක් වෙයි.