~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එළ එළ එහෙනම් හදල ගමු. දැන් කන්නත් ඕනනෙ.

RKBs3Io.gif
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol: හයියෝ. කාලෙන් කාලෙට ලංකාවෙ අන්තර්ජාල රැලි බිහිවෙනවනෙ.

    සිරාවටම බන්.. තව ටික දවසකින් ඕකත් ඉවර වෙලා තව මොකෙක්හරි ඒවි... :lol::lol::lol: ඇර කාර් එකක් පස්සේ දුවන කොල්ලෝ සෙට් එකකගේ ෆොටෝ එක මතක් උනා :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවටම බන්.. තව ටික දවසකින් ඕකත් ඉවර වෙලා තව මොකෙක්හරි ඒවි... :lol::lol::lol: ඇර කාර් එකක් පස්සේ දුවන කොල්ලෝ සෙට් එකකගේ ෆොටෝ එක මතක් උනා :lol::lol::lol:

    :lol::lol: ඔයාට ඒක එදත් මතක් වුණා නේද? අනිව කොහොමත් එහෙම තමයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    හි හි සමහර එවුන් හිතන් ඉන්නවා DSLR එකක් තියෙන එක හෙන ලොකු සිද්ධියක්

    අයි ෆෝන් එකක් තියන් ඉන්න එවුන් නිකන් විධායක බලය තියෙන උන් වගේ

    BMW බෙන්ස් පදින උන් නිකන් මාලගමුව වගේ

    කියල හිතන් ඉන්නෙ බන් :lol::lol: සමාජ ලොල්

    මුත්තට ඔහොම කෝචෝක් කරන්නෙපා :lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol: ඔයාට ඒක එදත් මතක් වුණා නේද? අනිව කොහොමත් එහෙම තමයි.

    හැමදාම අලුත් මොකක්හරි ආවා ගමන් ඕක තම මතක් වෙන්නේ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම අලුත් මොකක්හරි ආවා ගමන් ඕක තම මතක් වෙන්නේ :lol:

    :lol::lol: එහෙනම් ඊළඟට එන ‍එකේදිත් මතක් වෙයි.