~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    වෙලාවක් නැති කමට වඩා දැන් නං කැමතිම නෑ බන්.. ඉඳල හිටලා ඩිස්කවරි, නැෂනල් ජියෝ ග්‍රැෆික් බලනවා.. ඒවා නං හොඳයි :):)
    හ්ම් එහෙමත් ඉතින් වෙලාවක් නැහැ

    බාපු ෆිල්ම්ස් ටික ගොඩ වෙලා ඒකටත් වෙලාවක් වෙන්කරගන්න වෙලාවක් නැහැ



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නැත්තන් පැනල යයි ආපු ගමන් ගිනිමලෙකුත් ගහලනේ තියෙන්නේ :lol::lol:

    ගිනිමැලය දකින්න කලින් අහුවෙන විදියට සෙට් කරමු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලවයි යකෝ ගෙදරින් මේ මොන කුනුහරුපයක් කියනවද කියල :lol::lol::lol:

    :lol::lol: රත්තරන් කියල පිත්තල දෙනව කියල හිතුවොත් එහෙම
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෙලාවක් නැති කමට වඩා දැන් නං කැමතිම නෑ බන්.. ඉඳල හිටලා ඩිස්කවරි, නැෂනල් ජියෝ ග්‍රැෆික් බලනවා.. ඒවා නං හොඳයි :):)

    බොස්ලෑ ගෙදර ගියාම වෙන්ටෑ...උබලෑ ගෙදර නෑනෙ සැටලයිට්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හ්ම් එහෙමත් ඉතින් වෙලාවක් නැහැ

    බාපු ෆිල්ම්ස් ටික ගොඩ වෙලා ඒකටත් වෙලාවක් වෙන්කරගන්න වෙලාවක් නැහැ




    ෆිල්ම් නැතුව ඉන්නේ බන්.. වැඩකුත් නෑ දැන් නං හෙට විතරයි ගෙදර ඉන්නේ නිවාඩුව ඉවරයි :(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද සෙනසුරාදා.....
    අපිට නිවාඩු.....
    සදුදත් නිවාඩු....

    එළ එළ අද හොඳ කොලුවත් තාම නැහැනෙ. එයත් නිවාඩු ද දන්නෙ නෑ