~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ශිත පිනවන රූවඩවන මෝෂ්තරයි....
    යොබත් යෙන්ඩ මානාලියනි
    යොඛේ මංගල මුදුව කන්ඩ.....
    රෝ ජුවෙලස්....
    හිත පිනවයි ගොඩ වඩවයි
    අලංකාර පර්මිටයි
    යෝබත් එන්න පාලකයිනි
    යොබේ පවුලම ගොඩ දාන්න

    පාර්ලිමන්ට් පාර්ලිමන්ට්
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එළ එළ අද හොඳ කොලුවත් තාම නැහැනෙ. එයත් නිවාඩු ද දන්නෙ නෑ

    එයාට අද වැඩ කතාවක් කිව්වා වගේ මතකයි.....
    අයිස් කැටයා ආවේ නැද්ද? මට ප්‍රචාරක අනුග්‍රහය සපයන්නේ දැන් ඒකානේ......
    මේ දවස්වල නොමිලේ ප්‍රවර්ධන වැඩසටහනක් කරනවා....
     
    • Like
    Reactions: donkosala

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆිල්ම් නැතුව ඉන්නේ බන්.. වැඩකුත් නෑ දැන් නං හෙට විතරයි ගෙදර ඉන්නේ නිවාඩුව ඉවරයි :(:(:(

    Satyameva Jayate

    ඕක බැලුව ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට සින්දුවේ ඉතුරු ටිකත් හොඳවයින් කියල එනවා :lol::lol:

    :lol::lol: මනමාලි හොරෙක් කියල ගෙදර ඇතුළට දුවයි ඕව කියනව ඇහුනොත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාට අද වැඩ කතාවක් කිව්වා වගේ මතකයි.....
    අයිස් කැටයා ආවේ නැද්ද? මට ප්‍රචාරක අනුග්‍රහය සපයන්නේ දැන් ඒකානේ......
    මේ දවස්වල නොමිලේ ප්‍රවර්ධන වැඩසටහනක් කරනවා....

    අද දවසට දැක්කෙනම් නෑ. රෑ වෙලා එයි සමහරවිට.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol: මනමාලි හොරෙක් කියල ගෙදර ඇතුළට දුවයි ඕව කියනව ඇහුනොත්

    සීන් එක මැවිලා පේනවා යකෝ............ :lol::lol::lol: මංගල මුතු මාල වළලු ක්රාහ් තුහ් :frown:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිත පිනවයි ගොඩ වඩවයි
    අලංකාර පර්මිටයි
    යෝබත් එන්න පාලකයිනි
    යොබේ පවුලම ගොඩ දාන්න

    පාර්ලිමන්ට් පාර්ලිමන්ට්

    71 කට පැන්සොන් නැතිලු...:lol::lol: