~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    සල්ලි නෑ කියලමත් කියන්න බෑ.... එහේ රත්තරන් බඩු දාගෙන එහේ මෙහෙ යන එක ෂුවර් නෑනේ ජා ඇල කඳාන වත්තල කටුනායක පැත්තේ පට්ට පල් හොරුනේ ඉන්නේ :growl::growl:


    කඳාන , වත්තල පට්ට පල් හොරු ඉන්නේ :yes::yes::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි නෑ කියලමත් කියන්න බෑ.... එහේ රත්තරන් බඩු දාගෙන එහේ මෙහෙ යන එක ෂුවර් නෑනේ ජා ඇල කඳාන වත්තල කටුනායක පැත්තේ පට්ට පල් හොරුනේ ඉන්නේ :growl::growl:
    ජා ඇල නම් අවුල් තමා
    වත්තල නම් අවුලක් නැහැ

    ක්ලබ් වල එවුන් නිතරම පාරවල් වල ඒ හරියේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ තාම දන්නෑ වගේ... :lol:

    යකෝ විසුරවන්න කලින් මගෙන් ඇහුවේ සිරා විසුරවන්නද කියලා......:yes::yes:
    මම හිතුවේ විධායකේ කියලා.... මූ කිව්වේ නෑනේ මොකක්ද කියලා....:lol::lol:
    මම 12ට විතර බලදිදී..... මෙන්න මු පාර්ලිමේන්තුව විසුරවලා....:lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes: සෑහෙන කාලෙකින් තමයි මල්ලිව ත්‍රේඩ් එකක සෙට් වුණේ. වෙනද වගේ තමයි මල්ලි. මොක ද වෙන්නෙ?

    ara api minecraft gahana kale ayya eka sare missing una ita passe hariyata dakke na.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ඔය මාව අවුස්සන්න ඔහොම දාන්නෙ...නැත්තන් ඔය පැති තමා අපරාධ අඩුම පැති ලංකාවෙ, ඉරිසියාකාරයො එක එක ඒව කියයි ඒත් අරකයි ඇත්ත ඔව් :yes:

    එහෙම ද? ඒ වුණාට මාබෝල එහෙම හෙන ප්‍රසිද්ධයි නේද ඒ වගේ ඒවට?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනුසත් දෙරණ කියලා ලංකාවේ යන්නේ ඔය හා සමාන මොඩල් එකේ ප්‍රෝග්‍රෑම් එකක්

    අහ එක එක අයට උදව් කරන්න ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම ද? ඒ වුණාට මාබෝල එහෙම හෙන ප්‍රසිද්ධයි නේද ඒ වගේ ඒවට?

    ආආන් ඔන්න කව්ද ඉරිසියාකාරයෙක් කියපු දෙයක් කනවැකිල... :dull: