ඔහොම අයට සප් එක දෙන්න ඕනෙ ඉදිරියට එන්න...විහිලුවට නෙවේ...සීරියස්ලි![]()
ඔව් ඉතින් ගැහැණු කෙනෙක් ඔහොම කරන එක හොඳයි. වානිජමය අරමුණකින් කලා වුණාට ඉදිරිපත්වීම.

ewage scene naa bn![]()
මමනම් ටක්ගාලා ඒ වගේ අයට අත දෙනවා.... සිරාවටම....
Kellek dala mama tech channel ekak karanawa haa haaමල්බබා හිමිහිට කීයක් හරි හොයාගන්නවා.....
nobalama idiනංගි ලස්සන හින්ද ලයික් එකක් දාල එනව බලන්නෙ නෑ වීඩියෝ එක![]()

71 කට පැන්සොන් නැතිලු...![]()
oka amir khan karapu tv program ekak neda
lankawe oka brand rights aragena sathyama jaya genei kiyalath karanna giya
channa
අනේ මන්ද උබෙ යටි අරමුණු මොනාද කියල...ඒත් අත දෙන එක හොදයි

අත දීම පමණයි....
හිත දෙන්න යන්නේ නෑ.....

Satyameva Jayate
ඕක බැලුව ද?
එහෙනම් පොඩි අයට ඉතින් ලොකු ලොකු රත්තරන් දාන්න සල්ලි නැහැනෙ.

