සල්ලි නෑ කියලමත් කියන්න බෑ.... එහේ රත්තරන් බඩු දාගෙන එහේ මෙහෙ යන එක ෂුවර් නෑනේ ජා ඇල කඳාන වත්තල කටුනායක පැත්තේ පට්ට පල් හොරුනේ ඉන්නේ![]()
කඳාන , වත්තල පට්ට පල් හොරු ඉන්නේ





සල්ලි නෑ කියලමත් කියන්න බෑ.... එහේ රත්තරන් බඩු දාගෙන එහේ මෙහෙ යන එක ෂුවර් නෑනේ ජා ඇල කඳාන වත්තල කටුනායක පැත්තේ පට්ට පල් හොරුනේ ඉන්නේ![]()





වීඩියෝ කෝල් වලින්දගැහැණු ළමයින්ට වීඩියෝ ව බලාගෙන මතුරනව කියන්නෙ.
ජා ඇල නම් අවුල් තමාසල්ලි නෑ කියලමත් කියන්න බෑ.... එහේ රත්තරන් බඩු දාගෙන එහේ මෙහෙ යන එක ෂුවර් නෑනේ ජා ඇල කඳාන වත්තල කටුනායක පැත්තේ පට්ට පල් හොරුනේ ඉන්නේ![]()
ඌ තාම දන්නෑ වගේ...![]()






ara api minecraft gahana kale ayya eka sare missing una ita passe hariyata dakke na.සෑහෙන කාලෙකින් තමයි මල්ලිව ත්රේඩ් එකක සෙට් වුණේ. වෙනද වගේ තමයි මල්ලි. මොක ද වෙන්නෙ?
ඕක ඔය මාව අවුස්සන්න ඔහොම දාන්නෙ...නැත්තන් ඔය පැති තමා අපරාධ අඩුම පැති ලංකාවෙ, ඉරිසියාකාරයො එක එක ඒව කියයි ඒත් අරකයි ඇත්ත ඔව්![]()
මනුසත් දෙරණ කියලා ලංකාවේ යන්නේ ඔය හා සමාන මොඩල් එකේ ප්රෝග්රෑම් එකක්
මාබෝල සිංහල අය කොහිද සහෝඑහෙම ද? ඒ වුණාට මාබෝල එහෙම හෙන ප්රසිද්ධයි නේද ඒ වගේ ඒවට?

එහෙම ද? ඒ වුණාට මාබෝල එහෙම හෙන ප්රසිද්ධයි නේද ඒ වගේ ඒවට?

ජා ඇල නම් අවුල් තමා
වත්තල නම් අවුලක් නැහැ
ක්ලබ් වල එවුන් නිතරම පාරවල් වල ඒ හරියේ

